1. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    Drummer :P
  2. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

  3. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    අර පොඩි එකා බං. ජොල්සන්. දවාලේ ඌ කුජීත වෙලා බෑන් වුනා :oo::oo:
  4. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මං මේ හාස්‍යයට ලක් කරනවා නෙමෙයි. ඕකුන් බිත්තර කිකිලියොනේ බං:frown::frown: අර ටිටී ඇරුනම. ඒකට ගියා විතරයි ටිටිත් එහෙම වෙලා:oo::oo: මම ටිටිව ඇස් දෙකට දැක්කේ නෑ Tournament එකේ. මං අච්චර මැරිලත් :oo::oo: මං කලින්ම කිව්වා මරන් නෑ කියලා එයාව :love::love: :P:P
  5. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මම අද දැක්ක එක දෙයක් තමා බං Shopping, Junk Yard ඇරුනම ගැහුව අනික් මැප් ලොකු වැඩියි කියන එක. Carrier එකෙයි, Bunker එකෙයි දෙපිලට හෙලවෙන් නැතිව ඉන්න පුලුවන් ඕනේ නම්. ඊලඟ tournament එකේ නම් අනිවා පොඩි මැප්ස් දෙකක් දාන්න ඕනේ අපි නම් සතුටු වෙනවා shopping ඇරුනම අනික් ඒවල පොඩි හරි ගේමක් දුන්න එකට :P
  6. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මොනවද බං ඕවා. ගැහුවා මරුවා/මැරුනා ඕවා ඉවරයි බං. ආයේ ප්‍රශ්න දාගන්න ඕනේ නෑ. හැමෝම සාමකාමීව ගහමු. අපේම එවුන් නේ බං :D:D ලොල්. ඔවුනුත් හැදිලා එයි. උන්ට ආදර්ශයක් වෙන්න අනික් ටීම් සාමකාමීව ගැහුවම හරි :yes::yes:
  7. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මූ කියන්නේ ඔය 4 ඉන් අ රෝ.... ඒ වගේම 4 ඉන් අ රෝ කෑව පළමු කණ්ඩායමත් අපි :oo::oo::frown::frown:
  8. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    අඩෝ ශොපින් එකේ මුලදි නම් මාරුවෙන් මාරුවට 1,1 දින්නේ. පස්සේ 4ක් ඉවර වුන ගමන් කෑවා. පැරදුනාට පස්සේ අපි නිකං ගැහුවේ :dull::dull: ජන්ක් එකේ ඇන්ඩ් 'Banker'(not bunker :P) එකේ ක්ලෝස් ගේම් ගියේ. මොකද ජය පැරදුම ඒ දෙකේම තීරණය වුනා දෙපිලෙම කට්ටියගේ ටයිම් අවුට් වීම් නිසා. මොනවා වුනත් සුපිරි මචං. නියම...
  9. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ඇත්තටම sAලගේ දක්ෂතාවය අගයනවා. නැවතත් Final 2 වලදි හරි හම්බෙනු ඇතැයි විශ්වාස කරමි :cool::cool:
  10. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    නෑ බං. අපිට හුදෙක්ම මහ ලොල් සහගත ඒවා වුනා. අපේ එකෙක් බන්කර් එකයි ජන්ක් යාඩ් එකයි ප්ලේ කරලා තිබ්බේ නෑ (දිනුක) ලොල් ටයිම් අවුට් වීම් වැනි දෑ සිදුවුනා ටර්නින් පොයින්ට් වල. මං තාමත් කියන්නේ sAලව බීට් කරන්න පුලුවන් :P
  11. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මට එකම එක තැනක විතරයි මැරෙන විදිය හිතා ගන්න බැරි වුනේ :P:P අනික් හැම තැනම දැක්කා මැරෙද්දි :rofl::rofl:
  12. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මැප් 4ම කෑවා :( :(
  13. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    4-0 බං. අපිව මානසිකව වැටිලා තියෙන්නේ.... :dull::dull:
  14. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    කෑවා මැප් දෙකක්ම :oo::oo::dull::dull:
  15. ^Night Fury^

    YouTube වීරයෝ

    මේක මේ අද දාලා තිබ්බ ත්‍රෙඩ් එකක තිබ්බේ. පට්ටෙට කියනවා meTsdhSjUY8 ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?p=14881815#post14881815
  16. ^Night Fury^

    YouTube වීරයෝ

    මේක නම් කට්ටිය අහලත් ඇති. අපේ psy අයියගේ ගැන්ග්නම් ස්ටයිල් එකේ කවර් එක :P පට්ට කෑලි දෙක :rofl::rofl: XZ3OLswKKAw
  17. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    තෝ නම් Cheat තමා :frown::frown: sachith match එක ප්ලේ කරයි, ඒ ගැන බය නැතුව හිටපන්. ඔය වගේ පොඩි පොඩි දේවල් නිසා ඕව අතාරින එක මෝඩ වැඩක් බං. ඌ අද ගහයි. :yes::yes:
  18. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    Ultimate Hunters :cool:
  19. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ආසයි නේ :P :yes::yes:

    No contents