ලොල් සීන් එක. skype එකෙන්ම බැඳපන් දැන් :P:P
එහෙමද බං??කොහොමත් එහෙම තමා :oo::oo: ඉස්කොලෙට වාහනෙන් ගෙනත් දානවා. එන්නෙත් ඒකේ. ක්ලාස් යන්නේ වීල් එකේ. ලොල් සහගතයි :baffled::baffled:
එතන කිව්වේ? එතන තියෙන රීලෝඩ් කඩ නම් දන්නවා. අඩේ මං එකිගේ අයියගේ කඩේ කියලා වැඩිය දන් නෑ බං. යනින් එනින් ගමන් තමා...