ඔව් මමත් එහෙම වේවි..:rolleyes: තාම විවාහ වෙලා නැති නිසා පතිවත ගැන නම් මම දන්නේ නෑ..ඒත් මමත් මගේ අම්මා වගේ වේවි...:yes: (හැබැයි අපේ අම්මා නම් අහින්සකයි මට නම් කේන්ති යනවා ඉක්මනට :P)
ඒත් මම ගැන මට වඩා දකින්න ඕන බාහිර සමාජය කියලයි මම හිතන්නේ..:nerd:
රුව,ගුණ හොදද කියලා තීරණය කරන්න ඕන තමන්ට වඩා...