නියමයි..! අපිට ඕන මෙවැනි අදහස් මිසක් කල්ලි වලට බෙදිලා වාද කර ගන්න ඒවා නෙමේයි...අපි ඇත්තටම දිනුවද?? ඇත්තෙන්ම නැහැ... අපි ආයෙමත් මුල් තැනමයි අමතක කරන්න නරකයි... මිනිස්සුන්ගේ හිත් වලින් මැකිගෙන යන ඒ ඉලාම් සිතියම අයේ අයේත් ඈදීමේන් තවමත් සිහින දකින අයට මේක් හොද අවස්ථාවක් වෙන්න පුලුවන් ජනතාව...