අනේ අක්කි ඔයා ඒක කිව්ව විදිහ අවුල් :( ලංකාවෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල එන ලෙඩ්ඩුන්ට බෙහෙත් වෛද්‍යවරුන්ට පරීක්ශණ වලට, ඇදට, නර්ස්ලට, ඔපරේශං තියටර් වල ට සල්ලි අය කරන්නෑ..ඒ කියන්නේ ෆ්රී..
ඔයාට ඕක තේරෙන්නැති නම් මට කරන්න දෙයක් නෑ..
ඒකට ටැක්ස් ගහනවා..හැම මගුලකටම :oo:
ඒක ඉස්පිරිතාලෙට නොයන මනුස්සයගෙනුත්...