මගෙ axio 2008 car එක
මේ ටිකේම දවසකට එක පාරක් හරි start karala kohema hari ලගපාතට ගියා. ගංවතුරකට වත් අහුවුන් නෑ. අද town එකට ගිහින් නවත්තලා start කරද්දි start වෙන් නෑ. Start වෙන්නම එනව. ටික වෙලාවක් ඉදලා start කරද්දි start වුනා. හැබැයි 40 වඩා race කරද්දි නවතින්න එනව. Break කරද්දිත් නවතින්නම එනව...