ඇසල පෝ දින අරලියගහ මැදුරේ බණ
අපේ පිනටම පහලව, මහා වන අරණක වැඩසිට, බවුන් වඩමින්, තථාගත ධර්මය ලොවට දේශනා කරන්නා වූ, මහ රහතුන් වැඩි මග ඔස්සේ ග්රන්ථ පෙළ දහම් පිපාසිත අප සැම වෙනුවෙන් දැයට දායාද කළ වනවාසී, අති පූජණීය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ විසින් කොළඹ, අරලියගහ මන්දිරයේ පවත්වන ධර්ම දේශනය...