1. PASAN147

    ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර බලා ගන්න

    ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර බලා ගන්න ලංකාවේ ප්‍රධාන නගර දෙකක් අතර දුර පට්ගාල බලා ගන්න Download Link: http://www.mediafire.com/download/5rlfnxcor834d24/Distance_Finder.zip
  2. PASAN147

    ලෝකෙම වෙලාවන් එකපාරම බලා ගන්න Software ක්...

    ලෝකෙම වෙලාවන් එකපාරම බලා ගන්න Software ක්... මේ මෘදුකාංගය මගින් ලෝකේ රටවල් රැසක දැන් වේලාවන් බලා ගන්න පුලුවන් Download Link : http://www.mediafire.com/download/9483kdi85azeau5/World_Clock.zip Download Link : http://www.mediafire.com/download/9483kdi85azeau5/World_Clock.zip
  3. PASAN147

    Irregular Verbs ටග් ගාලා හොයා ගන්න App එකක්

    Irregular Verbs ටග් ගාලා හොයා ගන්න App එකක් ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා.(Regular Verbs). එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs තිබෙනවා. (Irregular Verbs) Eg: Go , Went , Gone /...
  4. PASAN147

    ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන Software එක...

    ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන Software එක... ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් අංකයක් ඇතුල් කර උපන් දිනය හා ස්ත්‍රී, පුරුෂ බව බලා ගත හැකි මෘදුකාංගයකි. මා විසින් නිර්මානය කල මෙම මෘදුකාංගය වර්ෂ 2007 සිටම ජනප්‍රිය වූ මෘදුකාංගයකි. මෙය ලංකාවේ බැංකු, රක්ෂණ ආයතන වැනි බොහෝ ආයතන තුල භාවිතා වේ. ඉංග්‍රීසි...
  5. PASAN147

    පරිගනකය සමග ඉද්දි වැඩ අතපසු වීම වැලැක්වී&#3512

    පරිගනකය සමග ඉද්දි වැඩ අතපසු වීම වැලැක්වී&#3512 පරිගනකය සමග වැඩ කරද්දි වෙලාව යනවා තේරෙන්නෙ නෑනෙ. මේ නිසා ඔබේ යම් යම් වැඩකටයතු අතපසු වන අවස්ථා එමටයි. ඊට පිලියමක් මෙන්න... ඔබට යම් වේලාවකදි කිරීමට උවමනා පනිවිඩය මේ මෘදුකාංගයට ඇතුලත් කර එම පනිවිඩය මතක් කර දිය යුතු වේලාව ලබා දි මෘදුකාංගය මිනිමයිස් කර...
  6. PASAN147

    ඉර නගින බසින වෙලා බලන Software එකක්...

    ඉර නගින බසින වෙලා බලන Software එකක්... ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම...
  7. PASAN147

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට App එකක් (Irregular Verbs Finder)

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට App එකක් (Irregular Verbs Finder) Irregular Verbs ඉක්මනින් හොයා ගන්න... ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා.(Regular Verbs). එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past Participle වන Verbs...
  8. PASAN147

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටින Software එකක්...

    ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට වටින Software එකක්... Irregular Verbs පට් ගාලා හොයා ගන්න (Irregular Verbs Finder) ඉංග්‍රී‍සි භාෂාවේ ක්‍රියාපද (Verbs) , අතීත කාල (Past Tense) හා Past Participle වලට හැරවීමට බොහෝ විට වචනය අගට ed එකතු කරනවා.(Regular Verbs). එහෙත් එසේ ed එකතු නොවී Past Tense, Past...
  9. PASAN147

    කියවන්න අකමැතිනම් අහන් ඉන්න....

    කියවන්න අකමැතිනම් අහන් ඉන්න.... කතා කරන Software එකක් "Text Player" ඔබට ඩොකියුමන්ට් එකක හෝ වෙබ් අඩවියක ඇති විශාල ඡේදයක් කියවන්නට අවශ්‍යයයැයි සිතමු.. එතින් අපට මේ ඡේදය නිදහසේ කනට ඇහෙන්න කවුරු හරි කියවලා දෙනව නම් කොයිතරම් වටිනවද..? මේ එම කාර්යය කරලා දෙන මෘදුකාන්ගයක් .. මෙම මෘදුකාංගයට ජේදයක්...
  10. PASAN147

    ඔබේ හිතේ තිබෙන අංකය කියන App එකක්

    ඔබේ හිතේ තිබෙන අංකය කියන App එකක් ඔබේ හිතේ තිබෙන අංකය කියන App එකක් Download Link: http://pasansoft.hostzi.com/APPS/Mind%20Mirror.zip
  11. PASAN147

    කතා කරන Software එකක් මෙන්න...

    කතා කරන Software එකක් මෙන්න... Text Player මෙම මෘදුකාංගයට ජේදයක් ටයිප් කර හෝ Word,PDF හෝ Text ලෙස ඇති ඩොකියුමන්ට් එකක ඇති ජේද කොපි කර පේස්ට් කර Play කල විට එය ඔබේ පරිගනකයේ ස්පීකර් වලින් උච්චාරනය වේ. Download Link: http://www.mediafire.com/download/xzb06q7e5n9rsp5/Text%20Player.zip
  12. PASAN147

    Mind Mirror

    Download Now: http://pasansoft.hostzi.com/APPS/Mind%20Mirror.zip ;)

    No contents