රට වෙනුවෙන්
සටන් වැද
ජය අරන් අඹීතව
එදා පින් දුන්න
ඔහුට අද
ගුණමකුවා යැයි කියන
මෙවන් යුගයක
විෂ ඔඩු දිවයන්න
ඉඩ දී...
අපිත් බලා ඉමු
රටට හොදනම්
අපිත් අපටම සුබ පතාගමු
අපේ මව්බිමට සහ අපි හැමොටම
සුබ අනාගතයක්...
මන්ද අපේ අනාගතය
අපිවත් නොදන්නා නිසාවෙනි
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත්...