ඔව් මචන් එහෙම සීන් එකක් තියනවා ආරන්චි විදියට නම්,සන්ගා ට බෑ කියන්න බැරි පුද්ගලයෙක් මගින් තමයි මේ යෝජනාව කරලා තියෙන්නෙ,සන්ගා ගෙ පොඩි අවුලකට තියෙන්නෙ සමහර ප්ලේයර්ස් ලට ෆේවරේශන් එකක් තියනවා,හොදම උදාහරනය තමයි කපුගෙදර,මොකද සිලෙක්ටර්ස් ලා හිටියට ටීම් එකෙ කැප්ටන් ට බලය තියනවා තමන්ගෙ අභිමතය අනුව කටයුතු...