1. gayendra9*9

    Game Help ekak

    වැඩේ අවුලක් නැද්ද මචන්,මමත් ඔතනින් තමයි බාගත්තෙ.
  2. gayendra9*9

    ►►පුතා දැකපු දේවල්◄◄

    ආහ් ... පට්ට සීන් එක බන්,මටත් ඕක අද කජුවත්තෙන් සෙට් උනා..
  3. gayendra9*9

    Game Help ekak

    ඔය දාලා තියන ලින්ක් එක බලපියකො:angry:
  4. gayendra9*9

    Game Help ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1229051 මේකෙ බලපන්
  5. gayendra9*9

    Game Help ekak

    අවුලක් නෑ බන් මම ප්ලේ කරලා තියනවා.
  6. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    සෑහෙන්න මහන්සි වෙලනෙ උබ,එල එල තෑන්ක්ස් ජැකා...අරවා දෙන්න විදියක් නෑ බන්,පස්සෙ සලකන්නම්කො....:)
  7. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    පුලුවන්නම් අපේ ජැකී අක්කගෙ ඇලඩින් ‍ෆිල්ම් එක හරි 2008 ආපු බච්නා ඒ හසීනො(රන්බීර් කපූර් ගෙ) ‍ෆිල්ම් එක සබ් එක්ක දෙන්නකො,කොලිටි එක නම් සුපිරිම උනොත් කියල වැඩක් නෑ.ට්‍රයි එකක් දීලා බලන්නකො...
  8. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    මචෝ හින්දි ‍ෆිල්ම්ස් එහෙම නැද්ද??
  9. gayendra9*9

    A/L Results help

    බම්ප්
  10. gayendra9*9

    help me to find songs

    උබටත් හිතෙන දේවල්....ඔන්න බම්ප් එකක්
  11. gayendra9*9

    Paba 'ge Kukku Patiya

    දැන් පාවිච්චිය බල්ලො වගේ
  12. gayendra9*9

    නුදුරු දිනයෙක....

    නියමයි මචන්...හැම දෙයක්ම හොද විදියට සිද්ද වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
  13. gayendra9*9

    Help Me Kollane Movie ekak one !!

    බම්ප්
  14. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    මචෝ පුලුවන්නම් ඉන්ග්ලිශ් සබ්ටයිටල් එක්ක දාන්න පොඩි ට්‍රයි එකක් දීපන්.....
  15. gayendra9*9

    සීතල දනව්ව

    බොක මිදිලා......
  16. gayendra9*9

    HELP EKAK ONIIIIII

    Keylogger ekak wenna athi uba hoyanne
  17. gayendra9*9

    සීතල දනව්ව

    නෑ මචන් මට ටික කාලෙකට උඩදි පූස ගේ ත්‍රෙඩ් එකක්දි උබව සෙට් උනා වගෙ මතකයි,හරියටම මතක නෑ උබමද කියලා:)
  18. gayendra9*9

    සීතල දනව්ව

    ;);););) මචන් උබ පිලියන්දල පැත්තෙද ඉන්නෙ??

    No contents