කිසිවෙකුටත් රිජුවම සහයොගයක් නොදි තමන් ගෙ චන්දය පමනක් ප්‍රකාශ කරල මෙ වෙන දෙවල් ගෑන මද්‍යස්තව බලන් හිටියනම් හොද නෑද්ද......
මම කියන්නෙ SF ට එකපාරටම ජාත්‍යාලයක් පහල උනෙ ඈය් යුද හමුදා පති කාලෙ ආන්ඩුවෙ දුශන පෙනුනෙ නද්ද........ තමන්ව තන තුරෙන් ඉවත් කරාම එකපාරටම ජාත්‍යාලයක් පහල උනාද අපිට මොකක් ද තියෙන...