කොහෙම උනත්
උඹ තාම Exam කරන ඉගෙන ගන්න එකෙක් නම් ඒක කරගෙන ඉදපන්..
උඹට වැරදුන දවසට ඔය එකෙක් වත් නෑ :growl: :growl:
යාළුවො කෙල්ලො.. අරුන් මුං
එකට බීපු උන් බෙහෙතකට වත් නෑ...
අනිත් එක ගොඩක් උන්ගේ අදහස තමයි පොඩිකාලෙදී කරන ලව් නිකන් සීනි ෆන් කියලා..
දියවෙලා යනවා. පස්සේ හිතෙන්නේ කරගත්ත මෝඩ කමක් කියලා...