Carnival Row ඇමසන්ලාගේ අලුත් එකක්....
අමුතු සත්තු,ෆැන්ටසි,අභිරහස්,ඇස් බැන්දුම්.වගේ කතා බලන කෙනෙක් නම් අනිවා බැලිය යුතු කතාවක්...තම මේක...:yes::yes::yes:
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මේකේ ප්‍ර්‍රදාන ලෝක 2 කක් තියනවා මනුස්ස ලොකේ හා මායාවරුන්ගේ ලොකේ කියලා..මුලින්ම මේ මායාවියන්ගේ ලොකේ සැගවිලා...