ලන්කාවේ ජංගම දුරකතන මිල ගනන්
ජංගම දුරකතනය අදකාලේ හැමෝටම නැතුවම බැරි දෙයක් වෙලානේ.:cool::cool: :yes: :yes: ඒ වගේම ජංගම දුරකතන වෙලද පොළත් දැන් විශාල වෙලා තියනවා පාරිභෝගිකයන්ට තෝරාගැනීම් විශාල ප්‍ර්‍ර්‍රමාණයක් ලබාදෙමින්... ඉතින් අපි හැමොටම අලුතින් ෆෝන් එකක් ගන්ඩ ගියාම එන ප්‍රශ්ණයක් තමා අපේ අතේ...