මේ හා සම්බන්ධ ලිපියක්....නෙට් එකේ තිබිලා මට හම්බවුනේ...බලන්නකෝ
http://taboosubjects.wordpress.com/2009/09/18/02-13/
අද මගේ එකසිය හතළිස් පස් වැනි උපන්දිනේ. හොඳට ඇස් ඇරලා බලාපල්ලා. කවුද මට මල්මාලා දාන්නේ? ආරිය සිංහල ඇඳුම ඇඳගත්තු, මේ මං වගේ ආරිය සිංහල නමක් ගත්තු සිංහල බෞද්ධයෙක්ද? නෑ...