1. nelik

    අනර්කලී?

    hikzz :D
  2. nelik

    Help me!!! Com eken photos upload karanna bariyoo

    machan oyage com eke mokak harida manda .. e gananam hariyatama kiyanna danne naha. bt mama dan ara kiyapu anith kenage ekata upload kara. chrome eken. firefox upload une naha FB ekata. chrome eken wade hari giya :yes:
  3. nelik

    Help me!!! Com eken photos upload karanna bariyoo

    mata oyama prob eka dan wena kenekuth kiuwa. poddak meka aye install karala upload karala balanna http://get.adobe.com/flashplayer/
  4. nelik

    Help me!!! Com eken photos upload karanna bariyoo

    meken upload karala balanna https://picasaweb.google.com/ (google eke mail ekata log wela oya link ekata yanna )
  5. nelik

    Help me!!! Com eken photos upload karanna bariyoo

    ba kiyanne machan hosting site walata gihaki ne? ethakota ethanin com eken pic eka denna barida?
  6. nelik

    මොකද කරන්නේ?

    eka e welawata thama balanna wenne .. hikz :D
  7. nelik

    machanla loku help ekak ona

    බම්ප්!!!
  8. nelik

    to earn internet money

    බක්ස් කරලා ඩොලර් 20 ක් හෙව්වා. අම්මෝ මාස ගානක් කට්ට කලයි එක හොයාගත්තේ. ඊට වැඩ හොද සිතේ එකක් කරලා ගුගල් ඇඩ්ස් නැත්නම් ඇඩ්බ්‍රිට් ඇඩ් දැම්මනම් එක හොද. මට මාසෙට 20$ වගේ හම්බුනා. බක්ස් එකට වඩා සතුටු වෙන්න පුළුවන්.
  9. nelik

    FB hack

    මම නම් දන්නේ නැහැ එත් නොදන්නා කට්ටිය නැත්තෙත් නැතුව ඇති. බම්ප් එකක් මගෙන් සහෝ !!
  10. nelik

    to earn internet money

    30000 :eek:
  11. nelik

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    මචන්ලා රණ්ඩු වෙන්න එපා තාම ඒ වැරැද්ද කරේ නැහැ නේ අපි නොකර ඉමු. මම දැනන් හිටියේ නැහැ. ඇහුව විතරනේ. අනික මමත් කැමති නැහැ තවත් උන්ට බඩේ පාර දෙන්න. එක අපිට දිරවන්නේ නැහැ.:no:
  12. nelik

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    නරකද බන් මෙතන අපි කරලා හරිගිය ජොබ් දැම්මොත්.? එතකොට කරන්න නොදන්නා යටත් ඒවා බලන් කර හැකි.ඇත්තෙන්ම මම නොදන්නා ඒවත් තියෙනවා ...
  13. nelik

    X Max Sinhala Hymnz 2011..

    anna ela wadak keep it up !!
  14. nelik

    Meedumak Wela - Sitha Gawa Oba Inna MP3

    elakrii thanks !! rep danna nam balu machan :( sry ...
  15. nelik

    Bluetooth fun

    mokakda ban me :eek:
  16. nelik

    ආදරේ හිතෙන දෙයක්

    නියමයි මචන්. නියමයි ....
  17. nelik

    SLT ADSL

    කියල වැඩක් නැහැ බන්. මොකක්ද ඔකේ තේරුම නේද බන්. ? :sorry: මට නම් ප්‍රශ්නයක් නැහැ වැඩ කරන තැන නිසා.:rofl: ගෙදර මම ඩයලොග් යුස් කරන්නේ. ;) ටිකක් සිග්නල් මදි උනත් මේක සැපයි බන් :)

    No contents