1. rauxz

    Southern Highway|දක්ශින අධිවේගී මාර්ගය[Unseen Photos]

    ගොඩක් ලස්සනට හදලා තියෙනවා.මිගා කිව්වා වගේ මේ වගේ දේවල් පක්ශ බේදයකින් තොරව අගය කරන්න ඕන..අපේ මව්බිම දියුනු වෙන එක අපිට කොච්චර සතුටක්ද? රෙප්+
  2. rauxz

    රිවර්ස්

    මේකනේ බන්..රිවස් යද්දී දන්නේ නැති දෙයක් ආයේ මාට්ටු වෙන්නේ ගිය ආත්මේ ඒවනේ.. එතකොම මොනවා හටි කොරන්න බැරියැ...
  3. rauxz

    Nalin25 ගෙ නිරුවත

    හෙ හෙ..කොළඹ නුවර නේද?
  4. rauxz

    රිවර්ස්

    ඒත් මචො වෙච්ච දේවල් වලට මූණ දෙන්න ඕන විදිය දැන් අපි දන්නවා..ඒක හින්දා අවුලක් නෑ..
  5. rauxz

    මහින්දට බැන්නොත් හිරේලු

    අන්න ඒක තමා..
  6. rauxz

    Nalin25 ගෙ නිරුවත

    මාත් එනවෝ..
  7. rauxz

    Who is smart enough to answer this practical question?

    මාත් අහන්න ගියේ ඕකමයි..
  8. rauxz

    මෙගා ස්‌ටාර් ඇත්තම සිද්දිය...........

    කමක් නෑ බන්..ඔහොම කියලා වත් හිත හදා ගනින්.. මොනවා වුනත් ස්වර්ණවාහිනිය කිච වුනා
  9. rauxz

    මෙගා ස්‌ටාර් ඇත්තම සිද්දිය...........

    උඹ ස්වර්ණවාහිනියෙද වැඩ අරන්නේ.. මං අහලා තියෙනවා මොනවා හරි වැඩක් කරන්න ගිහින් කිච වෙලා නා ගත්තම ඔය වගේ කතා කියනවා කියලා... :P:P:P:P
  10. rauxz

    ElaKiri.com Galle Agent

    කොන්ග්‍රැට්ස් කිව්වා චාමික අය්යා...
  11. rauxz

    Tour to Ginigathhena

    මාර ලස්සනයි අය්යේ..ඇත්තටම ගොඩක් ස්තූතියි අපෙත් එක්ක මේවා බෙදාගන්නවට... :D :D
  12. rauxz

    rock

    බොහොම ස්තුතියි..ඨාකු:D:D
  13. rauxz

    rock

    thanx lokka...man balannam..
  14. rauxz

    rock

    man me dawas wala ahanne death metal macho...:rofl::rofl: epa wenne nam ne..:rolleyes::rolleyes: thanx macho... :D :D
  15. rauxz

    rock

    තව කවුද ඉන්නේ..හොයලා දෙන්නකෝ..:(:(:(
  16. rauxz

    rock

    තැන්ක්ස් මචො..මං බාන්නම්...
  17. rauxz

    rock

    මචන්ස්ලා මට අහන්න එල..rock සිංදු ටිකක් හොයලා දෙන්නකෝ.. Heavy metal,Death metal උනත් කමක් නෑ... ලොකු උදව්වක්..
  18. rauxz

    Mega Star !!

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  19. rauxz

    Nalin25 ගෙ නිරුවත

    :ෂොකඩ්:

    No contents