සර් අපේ රටේ අයගෙන් නෙවේ නේද තෙල් අඩුවෙන් පාවිච්චි කොරන්න ඉල්ලුවෙ.. BIKE SUV Off road දාස් ගානක් රේස් යන්නෙ තෙල්හෙම 2030 වෙනකන් ඉන්දියාවෙන් නිකන්දෙන්න පොරොන්දු වෙලා ඇති මෝදි..
හෙට ඉදල තෙල් ඕනතරම් තියෙයි නාන්නත් එක්කම ලයිට්නම් ආයෙ කවදාවත් කපන එකක් නෑ..
බේබිලා තෙල් බොන වාහන දාස්ගානකින් සෙල්ලම්...