එන බව පමණක් කියන්න
ඔයාට මතකද ඉස්සර දවසක අපි දෙන්න මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගියපු හැටි. ඔයා මගෙ උණුහුමට වෙලා අනාගතය ගැන දාහක් දේවල් කියවපු හැටි. ඔයාට ඕන උනේ කවදහරි දවසක මුහුද මැද්දෙ පුංචි දූපතක ලස්සන ගෙයක් හදන්න. ඒත් මම ඒකට කැමති උනේ නෑ. ඔයාට ආදරේ නැති නිසා නෙමෙයි. වැරදිලාවත් ආයෙ සුනාමියක්...