me kiyala tiyenne ban. durath ekkama
පටන් ගත්තෙ බදුල්ලෙන් උදේ 8.50ට තියන උඩරට මැණිකේ කෝච්චියෙන් (වෙලාවට කොච්චිය යන්න පටන් ගත්තා..පුදුමයි )අපි බැස්සෙ හපුතලෙන් , ටිකට් එක රුපියල් 45ක් විතර උනා.බදුල්ලෙ ඉඳන් හපුතලේට යන්න පැය 2ක් විතර යන්න ඇති.
හපුතලේ ඉඳන් 12 km බස් එකේ යන්න පුලුවන් දඹේතැන්නට යනකන්...