1. Starry Night

    හලාවත සකුරා පිපිලා 😋😋

    හලාවත උන්ගේ සකුරා!!!! :rofl: :rofl: යකෝ මේ රොබරෝසියා නේ ... නුවර, පේරාදෙණිය, කෑගල්ල වගේ පළාත්වල මේවා තියනවා දැකලා නැද්ද ? සකුරා කියන්නෙ මල් පිණිස හදන චෙරි පවුලේ ගහක් නේ. මේ රොබරෝසියා ගහ ඊට වඩා ගොඩක් ලොකුවට හැදෙනවා . අනික මල ලොකුයි
  2. Starry Night

    මේ පොඩි කෙල්ලගෙ බෝල් මරැ නේ.

    මේ ළමයට ආශීර්වාද කරන්න ඕනේ. නමුත් මම නම් මේ ගහන උන්ගේත් අවුලක් දකිනවා . මේ එකෙක් වත් හරියට Front foot එකේ සෙල්ලම් කරන්න දන්නේ නෑ නේ . මේ බෝල වලට ඉස්සරහට ඇවිලා lofted on-drive ගැහුවනම් බොලේ pavilion එකන් තමයි හොයන්න වෙන්නේ. මට මතකයි මුරලිදරන් නැගීගන එන කාලේ ඉන්දියාවේ නව්ජෝට් සින්ග් සිදු Front...
  3. Starry Night

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    really ? ඒ මොකද බන් ? මටත් Kandy යන්න තියනවා හෙට හෝ අනිද්දා.
  4. Starry Night

    ගෑස් නැවක් ගන්න $ මිලියන තුන හමාරක් (3.50) නැතිව බංකොලොත් වෙච්චි රටක,

    ලංකාවේ middle class එකෙක්න් අහපන් මිලියනය , බිලියනය හා ට්‍රිලියනය අතර වෙනස ..... ඔය සේරම උන්ට එක (ලොකු) ගානක් විතරයි. ඊට වැඩි දෙයක් තේරෙන්නේ නෑ. ඒ බුද්ධි මට්ටමේ හොදම chance එක ගත්තු මනුස්සයා තමයි මහින්ද මාත්තියා...! ගන්න යන උන් තමයි NPP. කාර්ල් මාක්ෂ් ට අනුව : අතීතය නැවත නැවත සිදුවේ. එය...
  5. Starry Night

    කැඩුණු බුදුපිළිම හා බුදුන්ගේ පින්තුර නිසි ආකාරව බැහැර කරන්නේ කෙසේද ?

    කැඩුණු බුදුපිළිම හා බුදුන්ගේ පින්තුර නිසි ආකාරව , අගව්රවයක් නොවන ආකාරයෙන් බැහැර කරන්නේ කොහොමද මචන් .? මම දැකලා තියනවා සමහරු ඒවගේ දේවල් පන්සල් වල බෝ ගස් යටින් ගිහින් තියනවා , නමුත් ඒක නිසි ක්‍රමයක් නෙමේ නේද ?
  6. Starry Night

    කාලෙක ඉදන් අසංක ප්‍රියමන්ත සින්දු කියද්දි නහය මිරිකන එකා කවුද

    නහයේ මස්දල්ලක් ඇවිලා බන් ... කිව්වට ඔයා ඔපරේෂන් කරන එකක් යෑ... බිබී ඉන්නව .
  7. Starry Night

    කෝ බං මේකෙ hall sensor එක - මේකනං මේ වැඩ කරන්නෙම නැති මං ගාව තිබුණ පරණ එකක්

    Hi man , clean the PCB first . as far as I could see there was a dry-joint at the resister 152 (by the F7AL). it could be the reason. Anyway resold all joints and try it again.
  8. Starry Night

    Job එපා කරවන උන්

    උබේ හිත හදන්න බොරු උපදෙස් ටිකක් දෙන්න පුළුවන්. එත් එකෙන් උබටවත් මට වත් වැඩක් නෑ. එකම දේ ඔතනින් අයින් වෙයන්. ඔයවගේ තත්ව වෙනස්වෙන්නේ , හරියන්නේ නෑ මචන්. හැබැයි ටිකක් ඉවසලා හොද තැනක් හොයාන යන්න පුළුවන් නම් වඩා හොදයි.
  9. Starry Night

    ඔය කියන තරම් හොඳ මොළ ලංකාවේ තිබුනද / තියනවද?

    කවදාවත්ම තිබුනෙත් නෑ, කවදාවත් ම පහල වෙන්නෙත් නෑ. ලංකාව කියන්නේ නොම්බර 1 අධි තක්ෂේරු ජාතියක් ! කවුරු හරි හිතනවා නම් එහෙම අය හිටියා, ඉන්නව හෝ අනාගතයේ ඉදිවී කියලා ඒ මැට්ටා මේ ලෝකේ දිග පළල දන්නෙ නැති , අද Science තියෙන්නේ කොතනද කියලා දන්නේත් නැති හරකෙක් ! ඒ වගේ උන් එක්ක කතාවට යන්නත් එපා... උන්ට...
  10. Starry Night

    The Medium - Horror movie

    If so,.... you are a real horror
  11. Starry Night

    අලියෙක්ගෙන් ඉල්ලන් කන විදිහ

    කාගේද ? අලියාගේ ද ?
  12. Starry Night

    ඔලුව කරකෝනවා.නින්ද යන්නේ නෑ.හේතුව දන්නවද?

    ඔය ගස්දෙක දෙපැත්තේ වෙරළු ගස් දෙකක් හිටවපන්
  13. Starry Night

    ⚫📡 "Event Horizon" රේඩියෝ දුරේක්ෂ ජාලය මගින් හසු කරගත් "Sagittarius A*" කළු කුහරයේ චුම්භක ක්ෂේත්‍රයන්ගේ සහ ධ්‍රැවීකරණයට ලක් වූ ආලෝකයන්ගේ හැසිරීම 🌌⚫

    black hole එකක් ඇතුලට යනවා, ලගට යනවා වගේ කතා පවා තේරුමක් නෑ නේද 'කාලය හා අවකාශය' පිලිබදව සංකල්පයක් ගොඩනගා ගන්න බැරි black hole ලග ? :confused:
  14. Starry Night

    උමාලි 💕😊

    කවුද බන් මේ ගෝතයා ... අබ්දුල් කලාම් ගේ මුනුපුරෙක් ද ?
  15. Starry Night

    කැනඩාවේ ලාංකිකයින්ට ටිකට බුක් කරගන්න දවස අනුර කියයි.

    මු ඉන්න මානසිකත්වය අනුව මේ යකා පැරදුනොත් heart-attack එකක් හැදෙයි නේ.
  16. Starry Night

    drunk drive case

    බීලා අහුවුනොත් උසාවි දානකන් රිමාන්ඩ් කරලා තියන්න පුලුවන්ද ? නැතිනම් වෙරි බහිනකන් තියාගන ඉදලා එවනවද ? පස්සේ උසාවියට දානකන් ? දැන් කොහොමත් 25000/- හා මාස තුනක DL cancel කරනවා නේද ?
  17. Starry Night

    උබලට තියන 'ගුප්ත බල' මොනවද?

    ඕනෑම පළාතකට ගියත් (රටෙන් පිට උනත්) හොදට කන බොන උන් ඉකමනට සෙට් වෙනවා ...

    No contents