පලමු වරට සුද්දෙක් යාපනේට බහී
යාපනේ දිවාරාත්‍රි ක්‍රිකට් ගැසිය හැකි අන්තර්ජාතික පිට්ටනි නැද්ද අසයි..යාපන වැසියෝ නෑ කියයි..
සුද්දා හිසේ අත ගසා පුදුමවේ විස්සෝපවේ
සුද්දා වහා ලියනමහත්තයා අමතා ලොග් පොතේ යාපනේට ඩේ නයිට් ඉන්ටනැශනල් පිටියක් චන්දෙන් පසු ගෙනද්දෙන බව ලියාගන්න අණකරයි..වැසියො හුරේ ගා රබන් ගසා...