1. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    FZ - 2.3 M STINGRAY - 2.4 -2.6
  2. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    වැඩිපුර කියන්නේ මචන් 7000km විතර මචන්. 2.25 - 2.4 වගේ වෙයි . අලුත් යෙන් එකට.
  3. creed1

    TOYOTA AQUA 2015

    ඔව් මචන් මම 20 වැනිදායින් පස්සේ UPDATE එක දෙන්නම්.
  4. creed1

    TOYOTA AQUA 2015

    ජපනා 92+ ගහන්න කීයල එක පාරක් මේල් එකක එවල තිබුනා මොකද ඇට්කින්සන් සයිකල් එන්ජින් එක හදන්නෙ 87+ ඔක්ටෙන් පෙට්ට්‍රල් වලට කියල. 93 ,95 ගැහුව කියල කිසිම දවසක ෆුවල් කන්සම්ප්ශන් එක වැඩිවෙන්න විදිහක් නෑ කියල උන්ම තමයි කීවෙ. - මේක ඇත්ත අපේ අය කොච්චර කිවුවත් අහන්නේ නැහැ. තවම කිසිම අවුලක් ඇවිත් නෑ...
  5. creed1

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    කතාවේ ඇත්තක් තියෙනවා. සමහර දේවල් පැහැදිලි නැහැ. මමත් ඉන්නේ ජපානේ.
  6. creed1

    2015 Sep 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ආ තරිදු MJ හෙන කාලෙකින් කටහඩ ඇහුවේ. කොහොමද බන්.............. දැන් තාම ගොඩවුනේ................... මම උබේ HYBRID FB 15 එක ගැන අහන්න හිටියේ. අද අහන්නේ නෑ ටිකක් මහන්සියි.......
  7. creed1

    Leasing for vehicles/ වාහන සඳහා ලීසිං

    මුන්ගේ යහපාලනය !!!! :( කෙලියනේද මචන්. :(
  8. creed1

    අද සිට ෆුල් ලීස් බැ

    මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ. LEASE දෙන්නත් BANKS වලට සල්ලි තියෙන්න එපාය. මිනිස්සුන්ට හේතුව මොකද්ද කියලා කියන්නෙත් නැහැ. :lol::lol::lol:
  9. creed1

    AUCTION GRADING AND AUCTION SHEET

    මටනම් මොකෙක්වත් SURE නැහැ. :(:(
  10. creed1

    TOYOTA AQUA 2015

    මම යෙන් වලින් දෙන්නම් 2015 / 0 KM /PEARL / TOYOTA DEALER ගෙන්. CIF 1845000.00 BANK එකකින් RATES ගන්න.
  11. creed1

    TOYOTA AQUA 2015

    PHEV වෙනම HS CODE එකකට දාන්න යන්නේ. ලක්‍ෂ 16 කට අසන්න DUTY එකක් වදියි . 1000 CC වලට වැඩ අඩු HYBRID බදු සංශෝදනය කරනවා කියලයි කියන්නේ.
  12. creed1

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    BOC එකත් එක්ක කතා කරන්න. BANK එක ARRANGE කරනවා.
  13. creed1

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used

    :eek::eek::eek:
  14. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    වැඩිවෙලා තියෙන්නේ
  15. creed1

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    පච ටික කුත් තියෙනවා. ;);)
  16. creed1

    ජපානයේ සිට ලියමි ..Auction මගඩිය

    මමත් ඉන්නේ ජපානේ. බොහොම සාදරනවා වැඩකරන ලංකාවෙන් අපු අයත් ඉන්නවා. මම ගැන නෙවි මම කියන්නේ. උබ කියන දේ හරි. ජපානයේ නව අපනයන නීතිය යටතේ සුනාමි, හොරකම් කරන ලද වාහන අපනයනය කිරීම සම්පූර්ණ තහනම්. නමුත් ඊට පිටින් ජල්තර කරන අය ඕනෑතරම් ඉන්නවා. ඒකනිසා පරිස්සමින් සහ විස්වාසවන්ත අයගෙන් පමණක් අරගන්න.
  17. creed1

    TOYOTA AQUA 2015

    යෙන් CASE නිසා දැනට වැඩිකරන එකක් නැහැ. මට හිතෙන විදියට.

    No contents