1. W33R3

    Adult Movie Parodies

    :P:P ටොරන්ට් සරණ තමා
  2. W33R3

    Display ගියා

    අහලා කියන්නම් :)
  3. W33R3

    Display ගියා

    ඔව් මචන් එකනම් අව්ලක් නැහැ. මේක 10ක් විතර වෙන්නේ. බර ගානක් sold http://www.ebay.com/itm/181369568034
  4. W33R3

    Display ගියා

    14 කට අඩුවෙන්නම් පුළුවන් වෙයි මචන්.මගේ යාලුවෙක් 8 කට දාගත්තා.(හොඳම කොලිටි එක නෙමෙයි මන් හිතන්නේ) පුලුවන්නම් ඔය බෝර්ඩ් එක එහෙම අව්ල් වෙච්චි 4n එකක් තියන කෙනෙක් හොයාගන්න අඩුවෙන්ම display එක ගන්න පුළුවන් එතකොට.
  5. W33R3

    පුලුවන්නම් හිනා වෙන්නේ නැතුව ඉදපන්

    ලේ පිරිසිදු වෙන්නත් එක්ක REP + :):)
  6. W33R3

    පුලුවන්නම් හිනා වෙන්නේ නැතුව ඉදපන්

    ඩෙටා රීසෙට් උනාම බලපන් :) ++ :):) ++
  7. W33R3

    Rugby World Cup - 2015

    පාන්දර 1.30 ට නේද
  8. W33R3

    පුලුවන්නම් හිනා වෙන්නේ නැතුව ඉදපන්

    REP 6+ එහෙනම් ඩොක්ටර් කෙනෙක් ගාවට ගිහින් හිනා නහරේ චෙක් කරගනින් කුකුලෝ :sorry::sorry::sorry: REP 6+
  9. W33R3

    Game of Thrones Fans

    මන් හිතන්නේ show එකයි පොතයි පාරවල් දෙකක ගියාට අන්තිම සීසන් එක කිට්ටු කරලා එකම පාරකට වැටෙයි. හැබැයි සමහර ඒවානම් එහෙම වෙන එකක් නැහැ. මොකද එපි 10 කින් ඉවර වෙන සීසන් එකක පොතේ තියන හැම දෙයක්ම පෙන්නන්න බැරි නිසා. Lady Stone heart එහෙම් පිටින්ම අයින් කරලනේ show එකේ.සන්සාගේත් එහෙම් පිටින්ම වෙනස් එකක්නේ...
  10. W33R3

    Game of Thrones Fans

    නැහැ මුළු කතාවම TV show එකේ Producers ලට කියල නැහැ. David Benioff Interviewඑකකකියලාතිබ්බා.තාම The Winds of Winter පොත ඉවරනැති නිසා සමහර දේවල් ගැන දල අදහස් ගන්නවා කියලා. Next Season එක පොතෙන් එහාට ගොඩක් දේවල් වෙයි.
  11. W33R3

    Game of Thrones Fans

    ඕක බොරු මචං. ස්ටැනිස් එතැනදී මැරෙනවා. 100% sure ඒක.
  12. W33R3

    Game of Thrones Fans

    පොතේ කාබන් කොපියක් නෙමෙයිනේ මචන් tv show එක. පොතේ තාම Barristan Selmy ත් ජීවත් වෙනවා. සන්සා ගේ ස්ටෝරි ලයින් එකත් සම්පුර්නෙන්ම වෙනස්.
  13. W33R3

    Game of Thrones Fans

    ස්ටැනිස් මැරෙනවා එතැනදී මචන්.
  14. W33R3

    පුලුවන්නම් හිනා වෙන්නේ නැතුව ඉදපන්

    කට්ටියම හිනා වෙලා ලේ පිරිසිදු කරගත්තනම් ඒ ඇති :):):cool::cool: REP 6+
  15. W33R3

    Game of Thrones Fans

    GOT වල කොහෙද බන් සුදු චරිත ඉන්නේ.හැම එකගේම කිල්ලෝට වල හුණු තියනවා එක එක ගානට :):)
  16. W33R3

    Breaking Bad Season 6

    Fake News ban :) oya Official NBC site eka nemey :)
  17. W33R3

    Game of Thrones Fans

    ස්ටනිස් මැරුණා මචං :yes::yes:
  18. W33R3

    වසන්ත සොයිසා ඝාතනය පිටු දකිමු

    ඔව් :lol::lol::lol::lol::lol:
  19. W33R3

    බංඩාර කියන එකේ තේරුම?

    මචන් සිංහල පෙළපත් නම් වලින් තියන හොදම එකක් නේ බණ්ඩාර කියන්නේ. කෙලින්ම උඩරට පෙළපත් නාමයක්.

    No contents