මගේ කතාවත් කියන්නම් මචං. අපේ අම්මගෙත් නහරයක් බ්ලොක් වෙලා කියලා එන්ජියොග්‍රේම් එකක් කරන්න ඕනෙ කිව්වා. ස්ටෙන්ට් එක දානකොට අම්මගේ නහරයක් පිපිරුණා.ඊට පස්සෙ එවෙලෙම බයි පාස් එකක් කලා. දවස් 2ක් ICU හිටියා. ඒත් බේරගන්න බැරි උනා මචං. දැන් මාස 2ක් විතර.සමහර විට ඕක නොකර හිටියනම් අම්මා තවමත් ජීවත් වෙන්න ඉඩ...