පහුගිය කාලේ ඇල්ටෝ මිලදී ගැනීමේ ව්ශාල වැඩිවීමක් තියෙනවා.ලබන අවුරුද්දෙ මැද වෙනකම් ඕඩර්ස් ඇවිල්ලලු තියෙන්නෙ. මචං මම දන්නෙ නැති නිසා අහන්නෙ. ඇල්ටෝ පාරෙ යනකොට ටැෆික් ඇති වෙන්නෙ නැද්ද බං.වාහන අඩු කරන්න කියලා ඉන්දියන් වාහන වැඩිපුර ගෙන්නලා ජපන් වාහන වලට ලොකු ටැක්ස් ගැහුවාම හරි යනවද?