දැන් අවරුදු එක හමාරක් 12000 btu inverter ac එක පාවිච්චි කරලා ගත්ත අත්දැකීම් කියන්නම්.
ගන්න උනේ පොඩි එකා නිසා. පැය 24 ම දාල තියෙන්නේ රස්නේ දවස් වලට unit 7ක් 8ක් යනවා. වැස්ස සිතල දවසට 2ක් වගේ යන්නේ.
රස්නේ මාස වල සෑහෙන්න වැඩි බිල. ac එකට වෙනම ස්මාර්ට් switch එකක් දාල තියෙන්නේ කරන්ට් එක මොනිටර්...