හ්ම්ම් ඔව් බන්. ඒ කතාවෙත් ලොකු ඇත්තක් තියෙනවා බන්. එහෙනම් මොකක්ද කියහන්කෝ කරන්නේ මේ අපරාද අඩු කරන්න. මිනිස්සු දැන් මිනී මරන්න දෙපාරක් හිතන්නේ නෑ බන්. පොඩි වරදක් වුනත් ඇති කෙලින්ම පවුල් පිටින්ම මැරුවා.
ඉස්සර අපේ තාත්තා තරුණ කාලේ ඔය වගේ ලොකු අසාදාරනයක් තාත්තට වෙලා ඒ මිනිහව මරන්නම හදලා ආයෙත්...