1. san**

    Chrome Eating My Memory!

    3rd party tools bars ehema ain karala dapan.tikak hari yai
  2. san**

    සජිත්ට එජාපය දිනවන්න පුලුවන්ද?

    මොන සුළු ජාතිද බන්.සිංහලු ඔක්කොම ටික එක පක්ෂෙකට දුන්නොත් ඔය මොන මගුලෙන් වත් වැඩක් නැ.
  3. san**

    .ඇම්ඩ english class එකේ දී

    patta machan
  4. san**

    KM Player

    mail ekak dala benapan ban.ape rate connection wala hatiyata unge add balanna be ne. menna mail address eka [email protected]
  5. san**

    Dialog 4G

    25gb pack ekada bn use karanne..?kohmada avg speed eka
  6. san**

    KM Player

    මටත් ඔය ප්‍රශ්නෙම තිබුන බන්..පස්සේ මම මාරු උනා media Player Classic වලට. KM Player එකේ shortcut ඔකොම වගේ වැඩ.අනික ගොඩක් format support කරනවා..VLC,KM Player වලට වඩා startup speed එකත් වැඩි..මට නම් KM Player එක එපා උනා.
  7. san**

    SLIIT vs SAITM(help to take a decision)

    uba post eka dakkama penawa uba danatamath tiranaya karala ewarai Mechatronics karanna kiyala..Mechatronics karala lankawe job karana un ennawada kiyala hoyala balapan. SLIIT karala nam job karana un ona taram ennawa. ubata kamathi de toraganin. all the bst
  8. san**

    JAVA ශිෂ්‍යත්ව( අනිවා බලන්න)

    උබට තෙරුවන් සරණයි යාළුවා..දැන්ම ඉඩමක් විකුණලා තියා ගනින් seminar කියලා ගලවන ඒවාට ගෙවන්න..මොලේ යාන්තමට තියනවා නම් ඔය හොර ගුහාවට යන්න එපා..මම කියන්නේ මමත් ඔය උගුලට අහු වෙලා 40ක් විතර කෙල කරගත්ත හින්දා.ඒ කලේ මටත් මේ වගේ කියන්න එකෙක් හිටියන් නම් මම රැවටෙන්නේ නැ.උබට ඕනේ නම් පලයන්.මොන exam ද බන් උබ...
  9. san**

    xperia help

    fully agreed :)
  10. san**

    xperia help

    patta machan mama gawa thiyenne meka.38 nam wadie. 34 withara pluwan lu. mn gaththeth 36 ta. phone eka nam uparimai.maxxa camera ekak tiyanwa.anika plasstation certified phone ekak. godak game kisima awlak nathuwa gahanna puluwan.danata masekata withara kalin update ekak awa. 4.1.2. meka out une...
  11. san**

    "Story of Great KANDY ISMAIL CLOCK TOWER"

    I never knew this story..thnx for sharing
  12. san**

    ආදරනීය මල්ලියේ..

    සිරාවටම ඇත්ත. වෙන මොකුත්ම කියන්න නැ.. ස්තුතියි සහෝදරයා..
  13. san**

    Assignments කරල දෙන කෙනෙක්

    do your homework
  14. san**

    මේකගේ තියන මෝඩකම පොඩ්ඩක් බලපං

    වෙරිකාරෙයෙක්ට වත් මෙහෙම ගොන් කතා කියන්න බැ ..මු නම් හැබෑම දක්ෂයෙක් (ගොනෙක්)..
  15. san**

    sony help එකක් ඕනා

    machan mn nam kiyanne wena xperia ekakata palayan kiyala.oka tikak paranai ne.anka mage yaluwekuth p ekak wikunnanna ennawa...xperia L ,ion wage ekak balanpan
  16. san**

    graphic designers for a SL Android/IOS Game?

    ow machan. mama mobile development karanne..me dawas wala plant vs zombies 2 eke china version eka sinhalata harawanna podi try ekak denawa..;) mata nam graphic designing gana idea ekak na machan.. anyway wish u all the best bro..
  17. san**

    graphic designers for a SL Android/IOS Game?

    machan ubala apple,winodows walatath native develop karanawada?natnam crodova (phonegap) wage lib use karala convert karanawada?

    No contents