බිස්කට් පැකට් එකක් කඩන සද්දයක් ඇහුනොත් මොන ලෝකේ හිටියත් එනවා ඌගේ බදු කොටහා ගන්න එපා වෙනවා ඒ වෙලාවට කොච්චර දුන්නත් මදි බිස්කට් පැකට් එකක් ගෙනාවොත් මට වඩා ඌ කනවා.ෆිර්ඡ් එකේ ඩීප් ෆිසර් එක ඇරියොත් කෑ ගහනවා දෙවනත් වෙන්න මස් මාලු කන්න ඉල්ලලා දවසක් ෆිසර් එක ඇතුලට දාලා වැහුවා විනාඩි දහයක් විතර ආපහු ගන්න...