1. khjinesh

    පොඩි එකාට නමක්

    පොල්කරු + වාසගම (උදා - පොල්කරු දිසානායක) පොෂ්නික + වාසගම (උදා - පොෂ්නික ද සිල්වා) පොඩි මයිනා + වාසගම (උදා - පොඩිමයිනා රාජපක්ෂ) පොරෝනික + වාසගම (උදා - පොරෝනික හෙට්ටිආරච්චි) පොලිස්කාර + වාසගම (උදා - පොලිස්කාර හේරත්) පොතුවිල + මැදනම + වාසගම (උදා - පොතුවිල පොන්ස් පෙරේරා)
  2. khjinesh

    අනුරාධපුරේ ඉන්නෙ කව්ද

    එහෙම බැලුවොත් “මාතර බත් කඩ“ ලංකාව පුරාම තියෙන්නෙ බං
  3. khjinesh

    සීගිරි කුරුටු ගී අලුත් කරන්න ගිය අවිස්සාවේල්ලේ ලලනාවට දවල් තරු පෙන්වයි..😇

    ඕකුන්ගේ ෆෝන් නම්බර් පිටකොටුවේ පොදු වැසිකිළියේ ලියන්න ඕනි. “බඩු යනකං සැප දෙනවා“ කියලා. වේස හැත්ත. ------ Post added on 1758012335
  4. khjinesh

    අනේ එයාගෙ කියුට් හිනාව 😍😍

    කියලා වැඩක් නෑ අතට අරන් ආවෙ වාරික වශයෙන් හෙන ගහනවා
  5. khjinesh

    බය උනේ ඇදුම ට ද? නැත්නම්?? 😱😜

    හූ ... හූ ..... වෙස්වලාගන හිටියට අපිට “වේලම්මව“ අඳුරගන්න පුලුවන්.
  6. khjinesh

    පව් දෝණී ගොඩක් බයවුණා

    බිල ගෙවන්න වෙනවට කරපු වැඩක් නෙවෙයිද? :-D :-D :-D :-D :-D
  7. khjinesh

    ජපං වැල සංස්කෘතිය

    මමත් එකක් බලලා තියෙනවා ජැපනීස් එන්සෙපලයිටීස් කියලා
  8. khjinesh

    Lanka Comic Con 2025

    වෙඩි තියාපං මයෙ අම්මා, වෙඩි තියාපං
  9. khjinesh

    කීර සමන් TIKTOK

    ඒකනේ බං වැදගත් විදියට සමාජෙ ඉන්න ලස්සන කොල්ලන්ට මුං අපහාස කරනවා :-D :-D :-D :-D :-D
  10. khjinesh

    මේ නලුවගේ නම දන්නවද

    යුරේකා යුරේකා හම්බ උනා දිලිප් මනෝහර
  11. khjinesh

    මේ නලුවගේ නම දන්නවද

    අඩුම ගානේ රගපාන නාට්‍යක නමක්වත්!
  12. khjinesh

    දැං එතකොට රිණ ලියන්න වෙන්නෙ

    මමනම් කරන්නෙ මේක (සිං) දාගත්තා Shift+R ටයිප් කරා.
  13. khjinesh

    ඒලියන්ස්ල එක්ක ගහ ගන්ඩ උබල ලෑස්තිද? උන් මග එනව

    ඉතිං ඔය බලහංකො, ඒලියන්ස්ලා ගහලා නෙවෙයි ඇරලා යන්නෙ.
  14. khjinesh

    දැං එතකොට රිණ ලියන්න වෙන්නෙ

    ධනාත්මකව හිතුවනම් ඍණ ලියන්න ඕනි නෑනෙ.

    No contents