1. laknath123

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    ජීවිතේ සල්ලි වලින් මනින එවුන්..;) උඔ අම්මට තාත්තට වඳින්නේ නැහැ නේද.. ඇයි යකෝ එ ගොල්ලොන්ට වැන්දා කියලා කවුරුත් උඔට සල්ලි දෙනවද? නැහැනේ...;) උඔ ඒ වෙලේ පොතක් බලං හිටපං..අනික ඒ පොතේ කියෙන්නේ සමාජ සාරධර්ම එහෙම ගැන නෙවෙයිනේ....අම්මව විකුණලා හරි සල්ලි හොයන විදි වෙන්න ඇතිනේ :D උඔලා වගේ එවුන්...:P
  2. laknath123

    එංගලන්තයේ ඒවා අපට මොකටද?

    -11 උඔලා වගේ එවුන් ඉස්සර ඉඳලම හිටියා බං ලෝකේ.. ලෝකේටම බරක් ;)
  3. laknath123

    තාත්තා ගැන ..........?

    අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ .........:(
  4. laknath123

    I'm not your mate buddy

    :P
  5. laknath123

    සමලිංගික ආදරය

    මට හරි ආඩම්බරයි මම එහෙම නොවීම ගැන... ලොල් :P
  6. laknath123

    මෝඩයි කියල නහින්නයෑ!

    කවුරුත් කැමතිනේ සහෝ සෙල්ලම් කරන්න..එහෙම කියන්න එපා..... හරියට දැන් ඉන්න දේශපාලකයෝ වගේ....උනුත් කරන්නේ අසරණ අයගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන එකනේ... ඔන්න දැන් කියන්න එපා මම දෙවියන්ව දේශපාලකයොන්ට සමාන කරා කියලා ඕන් :sorry:
  7. laknath123

    Google check problem ?

    දන්නේ නැහැ බං...ඕන් බම්ප් එකක්
  8. laknath123

    Troll Comics Mega Thread II

  9. laknath123

    මොබයිල් හැක් කරන්න ඕන

    ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානීන්ගේ 'fපෝන් ටැප් කරන' හැටි හෙළිවෙයි කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ප්‍රධානීන්ගේ ජංගම දුරකථනවලට සවන්දෙන්නේ ඔස්‌ටේ්‍රලියාවේ පයින් ගැප් නමැති ස්‌ථානයේ පිහිටි රහසිගත ඇමරිකානු මධ්‍යස්‌ථානයෙන් යෑයි අනාවරණය වෙයි. රුසියාවේ මොස්‌කව් නුවර සිටින හිටපු සී. අයි. ඒ...
  10. laknath123

    සමලිංගික සමාජයක උත්පත්තිය +18,,,,,,,,

    නැති කරලා ඕයි...මහා කැත වැ‍ඩ... කලින් අවුරුද්දක ඕකා මට කරපු දේකට මේක නම් හොඳම වැඩේ කියලා හිතෙනවා...හොඳ වැඩේ ඕයි...!! සුභ උපන් දිනයක්ම වේවා....නරියෝ :D
  11. laknath123

    බාලිකා පාසලක් අසලට ගොස් සරම උස්සා පෙන්වී&#3512

    මේක සහෝ, භාෂාව දන්නවා කියල පෙන්නන්න කරපු විචාරයක්...අනික මේක නියම විචාරයකුත් නෙවෙයි..මොකද පාඨකයාට මේක හරියට ගම්‍ය වෙන්න කරපු දෙයක් නෙවෙයි...එයාගේ නොදන්නාකම භාෂාව අස්සේ හංගලා ගහලා තියෙන්නේ..ඒ කියන්නේ මූ මේ කියල තියෙන දේ මේක අපිට තේරිච්ච දේ නෙවෙයි කියලා මූට ඕනේ තැනක දිවුරන්න පුලුවන්...තේරුනාද
  12. laknath123

    මොබයිල් හැක් කරන්න ඕන

    පුලුවන්....කරන්න..හැබැයි ලේසි නැහැ... ලඟදී ගෝඨාගේ ෆෝන් එකත් ටැප් කරලා මාට්ටු වුනේ බං...
  13. laknath123

    Pichchenawo 18 +++

  14. laknath123

    ගව ඝාතනය

  15. laknath123

    ලංකාවෙ හමුදාවෙ උන් මෙ තරම් බල්ලොද? හාමුදා &#34

    අප්පා සෑහෙන දුරට කේස් එක ගිහින් වගේ නෙහ්..සමහරු කොහෙද යන්නේ මල්ලේ පොල් තමා..

    No contents