1. sudumalli2009

    රෑට ඇහෙන සද්ද

    උබ කබුරුගමුවේද....??? :nerd::nerd:
  2. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    4 එකට iOS 8 ගහන්න බෑනේ..?? :nerd: මම දන්න විදියට නම් බෑ.. :no: 4s එකට නම් පුළුවන්..:yes::yes: 30ක් උනා බන්..
  3. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    කොහෙද ඉන්නේ...???:P මට ලින්ක් එක දියන්කෝ.. ;) භාණ්ඩේ හොදයි ද...? :nerd::nerd:
  4. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    පවර් බෑන්ක් ගත්ත අය ඉන්නවදෝ...???:nerd::nerd:
  5. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    Bid ekak bn 30k una tax ne gedaratama awa...:yes::yes:
  6. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    ඊයේ ආවේ... ;);)
  7. sudumalli2009

    Ebay බඩු delay වෙන එකට මොකද කරන්නෙ?

    :yes::yes::yes: මචන් මගේ චයිනා රෙජිස්ටර් එකක් ට්‍රැකින් චෙක් කරද්දී චයිනා වලම තියෙනවා දවස් 12ක් ලංකාවට ඇවිත් දවසෙන් දෙකෙන් ගෙදර...
  8. sudumalli2009

    Ebay බඩු delay වෙන එකට මොකද කරන්නෙ?

    උස්සන එක කෙසේ වෙතත් පොඩි delay එකක් නම් තියෙනවා හැබැයි ඒ රෙජිස්ටර් නෙමෙයි නොර්මල් එන පාර්සල්, රෙජිස්ටර් ඒවා නම් අනිවා ලංකාවට ඇවිත් දවස් දෙකෙන් තුනෙන් බෙදෙනවා... නොර්මල් පාර්සල් දැන් දවසට 60 000 ක් විතර එනවා ඒවා එන්ටර් කරලා එලියට දන්නා ටිකක් පරක්කු වෙනවා ස්ටාෆ් අඩු නිසා... දැන් ඉස්සර වගේ නෙමෙයි...
  9. sudumalli2009

    රවුල තමා අවුල..

    උබ හොදට රැවුල වැවෙන්න අරගෙන සතියට දෙපාරක් විතර කපනකොට තේරෙයි අපරාදේ තිබ්බ විදිය හොදයි කියලා... :P
  10. sudumalli2009

    Save baby Squirrels - My experience

    මචන් හොද පිං අතේ වැඩක්... :cool: උබට මේකට රේප් දීලත් මදි...
  11. sudumalli2009

    Mobile Photography Club

    Sony Xperia P 8 MP PiczArt
  12. sudumalli2009

    Mobile Photography Club

    machan sub eka kohenda gatte...?
  13. sudumalli2009

    I'm not a photographer (take a look)

    mokakda bn camera eka...?
  14. sudumalli2009

    Ebay බඩු ආවද ??

    mage euwa nm awa thawa 4n ekak enna thiyenawa eka nm tawama lankawata ewith nne...
  15. sudumalli2009

    Windows phone Apps

    +8
  16. sudumalli2009

    DJ Gamaya

    මට දුක ඒ කෙල්ල ගැන... :P කපල් එකට සුබ පැතුම්... :) තව ටික දවසක් යනකොට ගමයා කිරිකට් ටීම් එකක් හදන්න අඩිතාලම දායි ඔන්න... :lol:
  17. sudumalli2009

    Colombo to London by road 1969

    පට්ට කියන්නේ... සුපිරියි...
  18. sudumalli2009

    facebook aulakda??

    SLT the use karanne...??
  19. sudumalli2009

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දාන්න පහක් මගේ එකත් 525 ගත්ත ගානට සුපිරි භාණ්ඩේ... :love:

    No contents