1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ගේම් එකේ තුවක්කුවක් හරියට උස්සගන්න බැරි තෝ කොහෙ ගෙවල් වලට ගිහින් වෙඩි තියන්නද?? නිකං පාඩුවේ ගෙදරට වෙලා බුදියපන් :lol::lol:
  2. ^Night Fury^

    දැම්මා වේසියේ

    දැම්මා වේසියේ
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මෙන්න මේකේ 12 vs 12 එකක් යන්න ඕනේ rounds 150ක වගේ. පට්ටෙට තියෙයි :cool::cool:
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ආයෙත් අහලා. සමඟියෙන් තොරව කිසි දෙයක් කරන්න බෑ(යුද්දෙ ඇරුනම) :yes::yes:
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං වෙලාවක ආතල් එකේ අපි ටික ටීම් දෙකක් හදලා ගහමුද?? :P:P
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව් මචං. ඒත් උඹ තෙරුම් ගනින් ලැග් වෙද්දි අනිත් එවුන් පත් වෙන අපහසුතාවය??? වෙලාවකට අර buddyට තියන්න තියෙන උණ්ඩ ඔක්කොම යනවා. ඒ මැරෙන්නෙත් නෑ. ඒකයි මචං මම කියන්නේ. මේක tournament එකක්. ටිකක් strict rules නොදා කරන්න බෑ බං :oo::oo:
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    බෑනේ බං. Elite players ලා එක ටීම් එකක ඉන්න පුළුවන් දෙන්නයිලු බං. නැත්තම් මං කිව්ව විදියට ටීම් එක හැදුවා නම් කොහොමද :P:P
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අන්න DLM හොයනවා එකෙක්ව Team එකට, මං කිව්වා උඹව සෙට් කර ගනින් කියලා. ඔන්න සෙට් වියන් කතා කරගෙන :P:P
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අපේ එකටත් 119ව දාලා තිබ්බේ. ඒත් කණගාටුවෙන් වුනත් අයින් කරන්න වෙනවා ලැග් සීන් එක නිසා. මං හිතනවා ඌත් සිද්ධිය තේරුම් ගනියි කියලා :dull::dull: මොනා වුනත් හිත හොඳ එකා ඌ :baffled::baffled:
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    නරියට කුකුල්ලු බාර දුන්නා වගේ වෙයිද???:oo::oo: කොහොමත් රෙඩ් කිකිළියෝනේ ඉන්නේ :P:P
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    D2 අපේ එකේ බං. කලින් Order කරා :P:P pasanaව ගනින් :oo::oo: හැබැයි උඹලා දෙන්නා සෙට් වුනොත් නම් ඒ හැටි හොඳක් නම් වෙන් නෑ :angry::angry:
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව් මචං. පිළිගන්නවා. ඒත් ඉතින් ලැග් වෙන සීන් නිසා අනිත් playersලා කොකු දානවා. වෙනම කියන්න ඕනේ නෑනේ. ආතල් එකට ගහන වෙලාවට නම් අවුලක් නෑ ෆන් එකට ගහනවා:yes::yes: ඒත් tournament එකක එහෙම කරන්න බෑනේ බං :oo::oo:
  13. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    යකෝ ඒක ping එකේ නෙමෙයි hardware අවුලක්. ඔය lag scene එක ගොඩක් වෙලාවට hardware අවුල් නිසා තමා බං එන්නේ :yes::yes: දැකලා ඇතිනේ D2,Harshat92 වගේ අයගේ ping එක 3000+ ගිය වෙලාවල් වල හිට උන්ට වෙඩි වැදුනා
  14. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව් මචං. කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා 119lkව ගන්න වෙන්නේ නෑ lag වෙන සීන් එක නිසා. මොකද බං ඊට පස්සේ අම්බානක කතා අහන්න වෙනවා අනික් එවුන්ගෙන්. අසාධාරණයි වගේ වුනාට කරන්න දෙයක් නෑ. මොකද එහෙම වුනොත් අනිත් ටීම් එකේ එවුන්ට අසාධාරණේ වෙනවා අරුන්ට වෙඩි වදින් නැති නිසා. :oo::oo:
  15. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඔව්. ඔය ඔක්කොම බල බල ගැහුවොත් බං කවදාවත් ගහන්න වෙන් නෑ :oo::oo:
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    අඩෝ මේ. ගහන එවුන්ට අනිවා ගහන්න කියමු බං. එහෙම ශුවර් නැති එවුන්ට Reserve ඉන්න කියමු. වෙන කරන්න දෙයක් නෑනේ:baffled::baffled:
  17. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මේ වැඩේ හෙන පැටලිල්ලක් වෙනවා බං. :oo::oo:
  18. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මට නම් හිතයි Titi,D2,ncpasan,DLM and Me Team එකක් හදලා ගහන්න :P:P ආසයි නේ :rofl::rofl:

    No contents