1. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Loyd සිරාවටම අහන්නේ....එනවද අපේ එකට. මොකද 119 ලැග් වෙන සීන් එක නිසා කොහොම වෙයිද දන් නෑ මචං ප්ලේ කරන්න. උඹ වරෙන් අපේ එකට ඒ නිසා :baffled::baffled:
  2. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං මේ වැඩේ කරද්දි නම් පොඩ්ඩක් අවුල් යයි කියලා හිතෙන් නැද්ද??? දෙන්නම් ඉන්න වෙලාවක ප්ලේ කරන්න හම්බුන් නෑ කියලා පොඩි පොඩි අවුල් යන්න ඉඩ තියෙනවා. ඒකයි :oo::oo:
  3. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    man me akkage lap eken awe. machine eken ennam tikakin. me redde type karanna giyama n chrome nathi nisa epa wenawa :angry:
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Ado poddak hitu. ara 119lk karayawa wena ekek kalin order karala. Name ekak man decide karannam :P banner unath mata haduweki. suvi1122,Dulanz and me ready. D2 ta and 119lk ta kiyala confirm kara ganna one. man d2 ta message eka dannam. umba 119lk ta dapan ;)
  5. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මචං මේවා...... අර ප්‍රගියා ආවේ නැත්තම් මං කියන්නම් :D:D
  6. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    එහෙනම් කියපන් මචං වෙන එකෙක්ව වත් ගන්න :yes::yes:
  7. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    එල. මං ඔට්ටුයි. ගහමු ලොවෙත් නැති වෙන්න. ඉස්සෙල්ල බලන්න ඕනේ කට්ටිය මොකො කියන්නේ කියලා මේ ටීම් එක ගහනවට :dull::dull:
  8. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මේකට ගියා කියහන්කො. හැබැයි බය වුනේ නෑ බං. මොකද ටැබ් එක වෙන එකක ඕපන් කරේ. සෝ සද්දේ පමණයි :P:P
  9. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඉතින් දෙකයි නේන්නම් ඉන්නේ. D2 ncpasan විතරයි elite. මං තාම NOOB :P:P
  10. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    ඒ මුව නම් ගන්න බෑ :rofl::rofl:
  11. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    මං නම් නෙමෙයි :rolleyes::rolleyes:
  12. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    එළ. මාත් ටීම් එක දාන්න කියලා. එන්න ඕනේ එවුන් කියපන්. මං හිතන්නේ d2 න් ncpasan කලින්ම කිව්වා ගනිල්ල කියලා උන්වත් :sorry:
  13. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

    ඔව් ඔව් බං. බඩියත් යාළුවා.පූසත් යාළුවා. කවුරු දින්නත් ෆිට් තමා. මං අර ටික කිව්වේ බං අපේ එවුන්ගේ කණ්ඩායම් හැඟීම පොඩ්ඩක් දියුණු කරන්න :D:D
  14. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013] RESULTS

    අපේ හැතිකරේ ඔක්කොම ඡන්දේ දීලා නෑනේ. එක එක දේවල් වලට ලෝබකමේ අනික් පැත්තටත් පැනලනේ. හෙලා දකිනවා :angry::angry:
  15. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    මං දෙන්න බෑ කිව්වද??? :angry::angry: KFC යවනවා වගේද බං ඒ වැඩ. සංයමයකින් කරන්න ඕනේ. උඹලට තේරෙනවද ඒවා. රෙඩ් කිකිලියෝ :lol::lol:
  16. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    තොට හෙන ගහපිය :frown::frown: වෙලාවට ඩුප්ලිකේට් නිසා ශේප් ;);)
  17. ^Night Fury^

    Who is ur Crush In EK

    රිදිලා :lol::lol:
  18. ^Night Fury^

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

    yup.rep යොදාගන්න ඕනේ මීට වැඩිය ප්‍රයෝජනවත් විදියට. මෙතන කිසි තේරුමක් නැතිව රෙප් බෙදිලා යන්නේ. හැබැයි ඉතින් වෙන දෙන්න දේකුත් නෑ. කිව්වා වගේ උදව්වක් කරලා දෙන්නම් කියලා තමා ඡන්දේ ඉල්ලන්න වෙන්නේ :P:P
  19. ^Night Fury^

    Who is ur Crush In EK

    කම්මැලි නිසා ආවේ බං :oo::oo: ගීතා ආන්ටි බෙල්ලේ වැල දාගන්නවා බලන්නත් එක්ක :rofl::rofl:

    No contents