මේ ගැසලි කොහෙන් ගියත් ලංකාවේ මහා ජාතිය මුස්ලිම් මිනිස්සුව මරන් කනවා කියලා කියන්නේ :dull:
කොහේ හරි කාට හරි වාතයක් පිටවුනත් කොහොම හරි මේ කතාව ඇදලා ගන්නවා
ඔයා මේ හැම තැනම කියන්න හදන්නේ මොකද්ද කියලා සරළව ත්‍රෙඩ් එකක් දාල කියන්න..
ඔයා දන්නවද දන්නෑ
ඔය කියන ඒවා ඇත්තනම් 1950 දි මුස්ලිම් පවුල් 5...