1. amila_90210

    A/L Results AWOOOOOOO!

    ඕල් ද බෙස්ට් ගයිස් & ගල්ස්
  2. amila_90210

    -තාරකාවී-

    :) ස්තූතියි අයියා
  3. amila_90210

    පද පේලි .....

    මේ ගීතයේ ඔබේ හඩ ඇසේ මේ හීනයේ ඔබේ රුව පෙනේ
  4. amila_90210

    පද පේලි .....

    ආගන්තුක ආදරයේ යළිත් මිහිරියි මතක ඉමේ ඔබේ සිනහ මට මතකයි සිහිනයෙන් වගේ සිතිවිල්ලක තනිවන්නට සුසුමක හිත රදවන්නට කතා කලා මට සෙනෙහස සිහිනයෙන් වගේ
  5. amila_90210

    පද පේලි .....

    සුළඟට සැළෙනා ඉටි පහනක් දෝ මා සැළි සැළි දිලෙනා දැවි දැවි නිවෙනා
  6. amila_90210

    -තාරකාවී-

    තැන්කූ :rofl:
  7. amila_90210

    Koththu Party

    එන්ට්‍රන්ස් ෆ්රී කොත්තුවක් කීයද ?
  8. amila_90210

    පද පේලි .....

    සූර පප්පා කේක් සිංදුව ඔක්ටා මට දුන්නේ මේක
  9. amila_90210

    උඹට පිල්ලියක් එවන්න කලින් අරක මකපන් :පී

    උඹට පිල්ලියක් එවන්න කලින් අරක මකපන් :පී
  10. amila_90210

    ගිය සතියේ දානයක් දුන්නා අයියේ..බෝධිනාගල ආරණ්‍යට ..නෝ පාර්ටි තව කොයි කාලයක් තිබේද :පී

    ගිය සතියේ දානයක් දුන්නා අයියේ..බෝධිනාගල ආරණ්‍යට ..නෝ පාර්ටි තව කොයි කාලයක් තිබේද :පී
  11. amila_90210

    Handata Giya Eka Atthada ?? :O

    http://en.wikipedia.org/wiki/Moon_landing_conspiracy_theories nG-9BBkys4Y wowcq548tbA
  12. amila_90210

    ♥~NOTHING IS CERTAIN~ ♥

    ලස්සනයි අනිත්‍ය කියන සත්‍යය ගැන ඔයිට වඩා මෙනෙහි කරන්න එතකොට දුක අඩුවෙයි
  13. amila_90210

    Handata Giya Eka Atthada ?? :O

    කවුරු ගිය එකද ඇත්ත නැත්ත දැන ගන්න ඕන ;) තරු කොඩිය නම් වැනෙනව
  14. amila_90210

    TRC & ICL එකෙන් අවසර ගන්න ඕන....

    නාරාහේන්පිට 103 මං ඕක තියන තැන නම් දන්නෑ..කොටුව හරහා බොරැල්ලෙන් නාරේන්...
  15. amila_90210

    oya karapu amaruma exam eka mokakda?

    මටත් ඇදල දියන්කෝ මෙයින් එකෙක් :nerd:
  16. amila_90210

    oya karapu amaruma exam eka mokakda?

    වීක්ලි ඇසෙස්මන්ට් එකකට වුනත් පාඩම් කරන්න උනාම ඒක තමයි අමාරු :dull:
  17. amila_90210

    oya karapu amaruma exam eka mokakda?

    එක්සෑම් කරන කාලෙට ඒ එක්සෑම් එක තමයි අමාරුම
  18. amila_90210

    පද පේලි .....

    මොකෙන්ද ? මධුර q ucsc /n
  19. amila_90210

    පද පේලි .....

    මා මා මා මළද මලර් මී මී මී මළද මුලර් :rofl:

    No contents