දේශද්‍රෝහී පඹයකු ඉදිරියට දමා, ජනතාව රවටා සදාචාර විරෝධී ලෙස බලය කොල්ලකෑම (1815 සුද්දන් කලාක් මෙන්)
බලයට පැමිණි විගස බුද්ධි අංශ ප්‍රධානීන් ඉවත් කර බුද්ධි අංශය දුර්වල කිරීම.(2002 මෙන්)
හමුදා කඳවුරු ඉවත් කිරීම, තහනම් බඩු ලැයිස්තු ඉවත් කිරීම තුලින් රටේ ආරක්ෂාව අනතුරට පත් කිරීම !
අධි ආරක්ෂක කලාප ඉවත්...