1. u_make_me_sick_

    මෙන්න 1988 -1991 කාලේ හිටපු ලංකාවේ සුපිරි මැරයෝ කීප දෙනෙක් අත්පුඩි ගහනවා

    නෑ. තෝරදෙණිය නෙවේ. පොර මගේ නෑයො. මුතාලිෆ් තමයි තිබ්බෙ.
  2. u_make_me_sick_

    මෙන්න 1988 -1991 කාලේ හිටපු ලංකාවේ සුපිරි මැරයෝ කීප දෙනෙක් අත්පුඩි ගහනවා

    අහල තියන විදිහට විජේවීර ඇල්ලුවට පස්සෙ ප්‍රේමදාසට විජේවීරව මරන්න ඕනිකමක් තිබිලා නෑ කියලයි කියන්නෙ. රන්ජන් විජේරත්න ගෙ order එකට තමයි විජේවීරව මරල තියෙන්නෙ.
  3. u_make_me_sick_

    ඇමතිකම් ලැබෙන්නේ කාටැයි කියලා ආරංචියක් නැතෙයි?

    සුනිල් වටගල කොලඹින් ආවා. එයාට දෙයි.
  4. u_make_me_sick_

    නාමල්

    Namal list eken ey
  5. u_make_me_sick_

    දිස්ත්‍රික්ක 4ක් ඉතිරියි, ලප මාමා ශතකය අභියස!

    Godak durata, eelanga chande weddi, executive president ayin karay.
  6. u_make_me_sick_

    ශ්‍රීලංකාවේ විධායක ජනාධිපතිවරු හා ජනාධිපති බවට පත්වන විට දේශපාලන හා ඇමති පලපුරුද්ද

    හොරකම් කරේ නම් නෑ. හැබැයි හිටපු ඇමතිවරැ නම් හොරකම් කරා. හොරකමට වඩා විනාශයක් රටට කරා. 83 ජූලි කලබල ඇති වෙන්න ඉඩ දුන්නා. ඒ මුවාවෙන් jvp තහනම් කරා, එහෙම නොවුන නම් 88-89 උන දේ නොවෙන්න ඉඩ තිබ්බා. විධායක ජනාධිපති කියන position එක හැදුවා.
  7. u_make_me_sick_

    පොහොට්ටු කැන්වසින් ආව

    ආසක ගත්තෙ නැතත්, ජාතික ලයිස්තුවෙන් එන්න පුලුවන්. රනිල් ආව විදියට.
  8. u_make_me_sick_

    මහින්ද රාජපක්ෂ හිරේ......

    ලොකු ටෝක්ස් දැම්මට, ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැ වගේ නේද ?

    No contents