1. creed1

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015

    Machan Dealer Option walin Safety Sence nam daganna puluwan eeth Axio X Grade ekata Push start and smart entry system eka danna bane. - මේක හයිකරන්න පුළුවන්. ලංකාවට වාහන එවන ප්‍රසිද්ද පකිස්තාන් සමාගමක් තියෙනවා උනුත් මේක කරන්න ගත්තා ලදී. දැනට ගැන අඩු උන්ගේ. ගොඩක් exporters ල කරනවා. Lankawedi...
  2. creed1

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W

    වැඩියි මචන් . 68 විතර වගේ වෙන්නේ. 2014 70 ට නේ. km 30 ට අඩුනම් අවුලක් නැහැ. බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු එකක් නම් ඇත්තටම වටිනවා. නව බදු යටතේ ගත්තනම් ඕවා තව කෙනෙක්ට විකුනන්න බැහැ .එකත් බලන්න.
  3. creed1

    කාර් එකක් ඕනේ

    අනේ මම දෙකකේ නැහැ මචන් උබ වේලාසනින්ම කියලා නේ. ස්තුතියි මචන්.............
  4. creed1

    AUCTION GRADING AND AUCTION SHEET

    :lol::lol:
  5. creed1

    AUCTION GRADING AND AUCTION SHEET

    RS - RALLY SPORT SR - SUN ROOF AB - AIR BAGS WM :no: WAB - DUAL AIR BAGS
  6. creed1

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W

    thread එක මුල ඉදලා බලන්න . උත්තරය හොයාගන්න පුළුවන් :frown:
  7. creed1

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W

    2003 ?මෙගානට වටින්නේ නැහැ. කිසිම කෙනෙක් ගන්න එපා!!!
  8. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    ගේනකොට ඔක්කොම ගෙනාවා.
  9. creed1

    TOYOTA AQUA 2015

    :nerd::nerd::nerd:
  10. creed1

    HONDA FIT HYBRID GP5 2015

    Posts: 1 Join Date: Jan 2014 මේකද මචන් දාපු 1st post එක. ටැලිපෝන් නොම්මරේ PM කරන්න. prices දැන් වෙනස්
  11. creed1

    කාර් එකක් ඕනේ

    කෝ බන් තාම කවුරුවත් කියලා නැහැනේ contact creed1 කියලා. :( :( ඔන්න මමම කිවුවා contact creed1 ජොලියට
  12. creed1

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015

    මචන් x එකේ මොකුත් නැති වුනත් . BN ගන්න කොට dealer option වලින් local කරන්න බැරිටික දාගෙන මෙහෙට ගෙනල්ල ඉතුරුටික දානවා. කොච්චර කරන අය ඉන්නවද? push start වලින් grade මනින්න එපා lol . ජපානයෙන් එන ගොයම් කපන මැෂිමත් push start දානවා ඒවත් G ද? පෙනෙන දේට වඩා නොපෙනී පෙනෙන දේවල් විතරක් බලන්න.
  13. creed1

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015

    4 , 6 or 8 Air bags :nerd::nerd:
  14. creed1

    MITSUBISHI OUTLANDER PHEV 2015 - GG2W

    දැනටත් අපි release කරගන්නේ electric category එකට දාලා LKR 296 000 විතර duty

    No contents