1. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔයාගේ චිත්ත පරම්පරාව එලාග ආත්මෙදිත් තියෙනවා. බවය නිසා එක වැහිලා තියෙන්නේ. එත් බව තන්හාව නැති කරපු කෙනෙක්ට පුළුවන් ගියා අතම වල අවා බලන්ඩ.
  2. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එක එක මිනිස්සුන්ට භූත අතම වල බලපෑම් තියෙනවා. එහෙම තියෙන කෙනෙක්ට බුද්ධාගමෙන් හිත පිරිසිදු කරගත්තොත් ඒ අතම වලට ත්වදුරාත් බලපෑම් කරන්ඩ බැරිව යනවා. ඒ ඇරෙන්ඩ accident එකක් වෙලා හැප්පිලා මැරෙන්ඩ යන කෙනෙක්ට බුද්ධාගමෙන් හොදා කරන්ඩ බෑ.
  3. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඊලග ආත්මෙට යන්නේ චිත්ත පරම්පරාවක්.
  4. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    ඔය කරපු පව් වෙන කෙනෙක්ට යන්නේ නෑ. ඔයාගේ චිත්ත පරම්පරාව එහෙන්මම ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ ඔය හිතපු විදිය එහෙන්මම ඔයාට ලැබෙනවා. මේ ආත්මේ ලොබ අය ලබන ආත්මෙත් ගොඩ වෙලාවට එහෙමයි කල්පය ගැන කියල තියෙන්නේ අවරුදු වලින් නෙමේ. පොඩ්ඩක් අය කියවන්ඩ
  5. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    පින් ගන්ඩ පුළුවන් ජීවින් කොට්ටාශ එකයි ඉන්නේ. එකත් එක භුත් කොට්ටාශයක්. පින් කරන්ඩ පුළුවන් මිනිස්සුඅන්ට විතරයි. හැබැයි කරන පින් තමන්ට විතරයි. හැබැයි ඔයාගේ දනය වෙන කෙනෙක් ලවා පරිත්‍යාග කලොත් ඔයාට පින්.
  6. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    බුදුහාමුදුරුවෝ ගණන් කරන්ඩ බැරි අතම ගානක් ඉපදිලා තියෙනවා.බුදුහාමුදුරුවෝ පෙර ආත්මයක දේපල ගන්ඩ තමන්ගේ සහෝදරයා කන්දකින් පහලට තල්ලු කරලත් තියෙනවා. අපි වගේ ඔහේ ඉපදිලා ඉදල මැරිලා ගෙහින් තයෙනවා. හැබැයි ඒ ඔක්කොම පාරමී පුරන්ද පටන් ගන්ඩ කලින් කලින්. බුදුහාමුදුරුවෝ එතුලු හැම කෙනෙක් ගේම බවය කියන්ඩ බැරි තරම්...
  7. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    එක එක අයට ගැලපෙන භාවනා ක්‍රම තියෙනවා. ඒ ඒ අයගේ හැටියට ඒක කරන්ඩ ඕන. මම උදාහරණයක් කියන්නම් තමන් ඓත්ය් කොඉ ගොඩටද කියල බල ගන්ඩ. භාවනවල් වලට කමටහම් දෙනකොට නායක හමුදුරුවේ මේවගේ දේවල් බලනවා. ගොඩක් පැණිරහ ජාති කන්ද කැමති, කද්දී රහ කරකර කන, නිදාගෙන ඉද්දි අහරවපුහම එකපට්ටම නැගිටලා ඇයි කියල අහන, මුදුල...
  8. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    දෙවියෙක්ගේ ආයුෂ අවරුදු ලක්ෂ ගානක්. බුදුහාමුදුරුවො ඉන්නකලේ බණ අහපු දෙවිවරු තාමත් ඉන්නවා. දෙවිවරුන්ට වඩා ආයුෂ තියෙනවා බ්‍රහ්මයන්ටයි අපායේ අයටයි. ඒ අයගේ ආයුෂ කල්ප ගානක්. නිවන් දැක්කහම වෙන්නේ අයෙ රූප බැලීම පිණිස ඇස සකස් වෙන්නේ නෑ, සබද ඇසීම පිණිස කන සකස් වෙන්නේ නෑ, ගන්ඩ දැනීමට නාසයක් සකස් වෙන්නේ නෑ...
  9. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    හැම එකක්ම ඉන්දියාවේ උනේ නෑ. බුදුහාමුදුරුවෝ පාරමී පිරවේ කල්ප ගණන්. ඒ කල්ප වල ලෝකේ විනාශ වෙලා අයෙත් ලෝකේ හැදිලා. එතකොට ලන්කවකුත් නෑ ඉන්දියවකුත් නෑ.
  10. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම දන්නා විදියට නම් මැරෙද්දි මැරෙන කෙනාමයි මේ කය දාල යන්නේ. මේකේ තවදුරතත් ඉන්ඩ බැරි නිසා. මේ කයෙන් කිසිම සක්න්නාවක් නොලැබෙන විට. එක එයාම ගන්න තීරණයක්. එත් ඇහෙම කිසි දෙයක් හිතාගන්ඩ බැරිව මැරුනොත් එක අන්තර භවයක ඉපදෙනවා. එකේදී තමන් කරපුව හිතල තීරණයක් ගන්නවා.
  11. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    නිවන් දැක්ක නැති කෙනෙක් අයෙ ඉපදෙනවා. ලෙඩරෝග තිබ්බ, පින්කරා කියල වෙනසක් නෑ. අපිට ඕන අයෙ ඉපදෙන්න නෙමේ. ඉපදෙන්නේ නැතුව ඉන්න. බුදුහාමුදුරුවෝ අයෙ ඉපදිලා නෑ. ඉපදිලා විදින සැප හරියට හොරි හැදිලා තියෙන මිනිහෙක් එක කහල ගන්න සැප වගේ. හොරි නැති මිනිහෙක් දන්නවා හොරි තියෙන මිනිහ විදින්නේ දුක් කියල. අපිත්...
  12. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    හරියට බුද්ධාගම දන්නා කෙනෙක් වෙන ආගමකට අපහස කරන්නේ නෑ. ඒ ගොල්ලන්ට තියෙන්නේ අනෙක් ආගම් වල අය ගැන අනුකම්පාවක් විතරයි. මම මේ thread එක දැම්මෙත් එකයි. ඒ ආගම් වල අයට කවදාවත් නිවනක් නැති බව දන්නවා. උදාහරණයක් විදියට අපේ ගෙවල් ගාව එක ප්‍රසිද්ද ආගමක කෙනෙක්ට එයාගේ ආගමික ස්ථානයේ ඒ කෙනා කියල තියෙනවා tv බලන්ඩ...
  13. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    බුද්ධාගම හරියට දන්නා කෙනෙක් වෙනත් ආගම් වලට නින්දා කරන්න යන්නේ නෑ. එහෙම නින්දා කරන්න දේකුත් නෑ. බුද්ධාගමේ මිනිහෙකුට ගන්ඩ තියෙන ඔක්කොම තියෙනවා. වෙනත් ආගම් ගැන අනුකම්පාවක් විතරයි ඒ වගේ කෙනෙක්ට ඇති වෙන්නේ. අනික බුද්ධාගම කියන එක පස්සේ ආපු එකක්. ඒ මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ බෝඋද්දයන්ට...
  14. Download_Now

    මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(

    වහ බොන්න හිතෙන්නේ මොකක් හරි වැරද්දක් කරලා තියෙන කෙනෙක්ට විතරයි. කිසි කෙනෙක් රවට්ටලා රිද්දල නැති කෙලින් මිනිහෙක්ට කවදාවත් මෙහෙම එකක් හිතන්නේ නෑ මොනම ප්‍රශ්නෙකට වත්. තමන් කරපු වැරදි මතක් වෙද්දී තමා ඔය පිචෙන්නේ. පුළුවන් නම් හැමෝගෙන්ම සමාව අරගෙන වැරැද්ද හදාගන්ඩ. අනිත් අයත් වැරද්දක් කරන්ඩ කලින් මේගැන...
  15. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    බුද්ධාගම කියන්නේ ආගමක් නෙමේ. ඉගැන්වෙමක් විතරයි. එක ඕනෑම කෙනෙක්ට අත්හද බලන්ඩ පුළුවන්. වෙනත් ආගම් වල අය ඕන තරම් නිවන් දැකල තියෙන්නේ. නිවන් දකින්ඩ බුද්ධාගම වලද ගන්ඩ ඕන නෑ. හැබැයි පව් පින් විශ්වාශ කරන ආගමකින් වෙන්ඩ ඕන. නැත්තම් කියල දෙන්ඩ අමාරුයි. බුධ්ධගමෙයි වෙනත් ආගම් වලයි වෙනසකට තියෙන්නේ බුද්ධාගමේ...
  16. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    විපස්සනා භාවනා ගොඩක් තියෙනවා. මම ඔයාට කරන්ඩ පුළුවන් පොඩි එකක් කියන්නම්. ඔය ඔයාගේ අගේ තියෙන හැම අවයවයක් ගැනම වෙන වෙනම මෙහෙම හිතන්ඩ. මම ඇස ගැන විතරක් කියන්නම්. මගේ ඇස හැදිලා තියෙන්නේ පටවී (තද ගතිය), අපෝ (ද්‍රව ස්වබාවය), තේජෝ (රස්නය), වයෝ (වාතය) වලින්. මගේ ඇසෙ තියෙන පටවී (තද ගතිය), අපෝ (ද්‍රව...
  17. Download_Now

    මස් කන එක පවුද?

    සත්තු මරාගෙන මස් මාළු කන එක පව්, මිනී මරණ එකත් පව්. එත් ඔය දෙක කරන ඕනෑම කෙනෙක්ට ඕනෑම වෙලාවක නිවන් දකින්ඩ පුළුවන්. එකනේ අංගුලිමාල රහත් උනේ. හැබැයි කපටි මිනිස්සුන්ට නිවන් දකින්ඩ බෑ. තමන්ගේ වාසියට බොරු කියන අයට නිවන් දකින්ඩ බෑ. ඒ ගොල්ලන්ට හැමදාම බොරුව තමා.
  18. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    මම තුන් සුතයම කියවල නැති හින්ද එහෙම කියල තියෙනවද නැද්ද කියල දන්නේ නෑ. එත් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා මයිත්‍රී බුදුහාමුදුරුවෝ ඉපදෙන්ද කලින් නුත් ඒවගේ දෙයක් වෙනවා කියලා (එතකොට මනුශ්ශයෝ සම්පුර්ණයෙන්ම නැති වෙන්නේ නෑ). ගෞතම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්ඩ ඇත්තේ මේ ඉන්න මිනිස්සු හැදිච්ච හැටි විතරක්...
  19. Download_Now

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    බුද්ධාගම ඇතිවෙලා නැතිවෙලා ගිහින් ලෝකවල් ගිනි අරගෙන අයෙත් ඔය සුපය ඇතිවෙලා අයෙත් අවරුදු මිලියන ගණන් පරිණාමය වෙලා, අයෙත් මිනිස්සු හැදිලා, කියන මේ දේවල් ටික කල්පයක් ඇතුලත බොහෝ වාර ගානක් වෙන්ඩ පුළුවන්. "බුදුන් වහන්සේ සිය ලෝක විවරණයේදී සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක සතරක්ද, සිතක් තොරව කය පමණක් ඇති...

    No contents