විපස්සනා භාවනා ගොඩක් තියෙනවා. මම ඔයාට කරන්ඩ පුළුවන් පොඩි එකක් කියන්නම්.
ඔය ඔයාගේ අගේ තියෙන හැම අවයවයක් ගැනම වෙන වෙනම මෙහෙම හිතන්ඩ. මම ඇස ගැන විතරක් කියන්නම්.
මගේ ඇස හැදිලා තියෙන්නේ පටවී (තද ගතිය), අපෝ (ද්‍රව ස්වබාවය), තේජෝ (රස්නය), වයෝ (වාතය) වලින්. මගේ ඇසෙ තියෙන පටවී (තද ගතිය), අපෝ (ද්‍රව...