ඕවා ගැන කියලා වැඩක් නෑ
කියන්න ගියොත් කී බෝඩ් එක ගෙවෙනකම්ම ටයිප් කරන්න පුළුවන් මචං..
ඒක නිසා කෙටියෙන් කියන්නම් ටිකක්..
ඔහෙම තමා මචං මෙතන මූලික වැරද්ද කැමපස් වල..
මං සමාජවාදේ කියලා උගන්වන්නේ දුප්පත් කම. ඉතින් මුං කැම්පස් යන කාලේදී හෙන කට්ටක් කනවා.. ඊලගට ඉතින් මුංට ඔය ජ.වි.පෙ අයියලා පෙන්නලා දෙන්නේ...