1. smsanjaya

    Kotu Gahamu

    මොකකද මෙ සින් එක:oo:
  2. smsanjaya

    කහවත්ත භීතියෙන්

    මාත් දෑක්ක නිව්ස් එක නාකි ගෑනු නෙ මරන්නෙ
  3. smsanjaya

    මෙහෙයුම්_පද්ධතියක්_Customize_කරමු

    එල එල දිගටම කරමු
  4. smsanjaya

    Bajaj Pulsar 135 LS (Comments on this bike plz)

    dan prices ehema kohomada danne na:) thel kiyak karanavada
  5. smsanjaya

    Bajaj Pulsar 135 LS (Comments on this bike plz)

    ඔව් ඔව් දාන්න බලන්න අදහස් මමත් එකක් ගන්න කියල හදන්නෙ ගාන එහෙමත් දන්නෙ කෙනෙක් දාන්න
  6. smsanjaya

    Technology

    Face book da danne na inne
  7. smsanjaya

    ආරියපාල සමරසේකර

    :lol::lol::lol::lol::lol:
  8. smsanjaya

    ගල්පාත මහත්තයට 100

    මෙයා Century එකක් ගහල හුරේ වේවා
  9. smsanjaya

    Man + Woman = Donkey...?????

    :baffled:
  10. smsanjaya

    ෴෴මොරටුවට රොක් වෙමු...෴෴

    ඉස්කොලෙ යද්දි 20ක් විතර සෙට් එකක් එක පාර කඩෙකට රින්ගල එහෙන් මෙහෙන් ඔර්ඩර් කරල කඩෙ එකාව මොල් කරනව:baffled:. ඊට පස්සෙ 500 ක විතර කාල 150ක් විතර දිල එනව කඩෙ එකාට ගාන හදා ගන්න බෑ අපෙ යක්කු පිස්සු නටන හන්ද:P. එහෙම කෙලියක් කරමු
  11. smsanjaya

    Kohomada Ela Neda?

    හාල් ගොනියක් පෙරලනව වගේ:lol:
  12. smsanjaya

    ෴෴මොරටුවට රොක් වෙමු...෴෴

    මෙකෙ ඉන්න ගොයියල ටික මොරටුවට සෙට් උනොත් පහු වෙනිදට මොරටුවක් කියල ගමක් තිබුනද කියලවත් හොයා ගන්න බෑරි වෙයි:rofl:
  13. smsanjaya

    OBAMA REALLY

    :lol::lol:
  14. smsanjaya

    ෴෴මොරටුවට රොක් වෙමු...෴෴

    ROmid ගානෙ කන්නත් අරන් දෙනවලු නේද:rolleyes:
  15. smsanjaya

    Need a Job...

    clublk ජොබ් bank එකක්නෙ බලන් ගියාම
  16. smsanjaya

    car akapada mameeeeeeee?

    Alto එක අමතක කරල මරුටියක් වත් ගන්න වෙයි එහෙමනම්
  17. smsanjaya

    ෴෴මොරටුවට රොක් වෙමු...෴෴

    කවදද දෑන් සෙට් වෙන්න කට්ටිය

    No contents