1. khjinesh

    සලේගේ තරුණ පෙම්වතිය ගැන හෙළි වේ.

    ඉෂාර ද? ඉරාෂ ද? කොහොම හරි යුනිෆෝම් එක ගැහුවහම කොහොමද තියෙන ගැම්ම.
  2. khjinesh

    සලේගේ තරුණ පෙම්වතිය ගැන හෙළි වේ.

    23 වෙනියට ඉන්න එක්කෙනා අඳුරනව ද?
  3. khjinesh

    කොළඹ 1990දී - මේ කොහෙද?

    ජපානේ තියෙන ලංකාවේ වීදියක් වෙන්න බැරිද? නෑ මේ, “ෆුජියාමා මෝටර්ස්” කියලා ගහල තියෙන නිසා ඇහුවෙ
  4. khjinesh

    අපේ ගෙදර වැඩට ආපු Hot ඇන්ටි කුස්සියේදි මට කිව්ව දේ... 💋😍💖

    HOT ඇන්ටි කියලා තිබුණ නිසා අනෙක් ඔක්කොම ත්‍රෙඩ් නොසලකා හැරලා මේක බැලුවේ. හෙන ගහනව යකෝ.
  5. khjinesh

    ඔබේ අවතාරයේ කතාව

    My Nick name in my office Ninja that's why I use this Avatar
  6. khjinesh

    මේ හරිනි ද Drive කරන් Office එකට එන්නෙ?

    වම දකුණ මාරු කරපු වීඩියෝ එකේ (කැමරාකරුවන් ඇතුළ් බොහෝ දෙනෙක් වමත්කරුවන් වීම, බුදු පිළිමේ සිවුරු පොට බලන්න) අන්තිම විනාඩි 1 යි තප්පර 31 දි හරි පැත්තට පෙන්නන බව හොඳින් බැලුවොත් පෙනෙයි (වම් පැත්ත බලාගෙන හිටපු මිණිස්සු විනාඩි 1.31 දි ක්‍ෂණිකව දකුනු පැත්ත බලාගෙන ඉන්නවා. එඩිටර්ගේ හොඳ උත්සාහයක් හැබැයි...
  7. khjinesh

    මෙකි ගේ අමුතු ලස්සනක් තියනවා නේද

    ------ Post added on 1727168591 ------ Post added on 1727168631
  8. khjinesh

    Where's the weirdest place you've had sex?

    මොකක්ද යකෝ ඒ හතරබීරි කතාව, කක්කුට්ටෙක් නෙවෙයි තෝ කොටියම කන්න එපැයි
  9. khjinesh

    ලස්සනයි ඉබින්න හි ෙතනවා 😍😍😍

    සමාවෙන්ටෝනි ආයිබෝං, පලවෙනි පිංතූරෙ බැලුවහම මටනම් පොඩි පිරිමි ගතියක් හරි අංගවිකල ගතියක් හරි පේනවා, අනේ මන්දා මේවා දිහා බලල ම ඇහේ පොට ගිහිංවත්ද කියලත් වෙලාවකට හිතෙනවා.
  10. khjinesh

    SINHALA MOVIES

    ක්‍ෂීර සාගරය කැළඹිනි එපා, මළ ඉලව්ව!
  11. khjinesh

    Where's the weirdest place you've had sex?

    කක්කුට්ටෙක්වත් රිංගුවනම් එයාගේ අහවල් එකට හරි ඇල්ලුවනම් උඹේ අහවල් එක හරි ෆීලිං එක තියෙයි.
  12. khjinesh

    SINHALA MOVIES

    නෑ බං කොලුවො ඩෙස්ක්ටොප් රාජයෙක් පාවිච්චි කොරන්නෙ. ඒත් නෑ කියහංකො.
  13. khjinesh

    SINHALA MOVIES

    එහෙම තමයි බං කළේ. මස් මාලු නොකා, කහ දියරෙන් නාලා පේ වෙලා, විනාඩි 5ත් ඉඳලා, බල්ලොත් තෝරලා අයි විනාඩි 2කුත් ඉඳලා සයිට් එකේ තියෙන සේරම දේවලුත් කරලා තමයි ආයිබෝං වැඩේට බැස්සෙ. මේං කිසිම හිරිකිතයක් නැතුව කියනවා පැය 21ක් යනවලු ඩවුන්ලෝඩ් වෙන්න කියලා. ඉතිං මුංව කොටියම කාලත් මදිනොවැ.
  14. khjinesh

    SINHALA MOVIES

    කියලා වැඩක් නෑ ක්‍ෂීර සාගරය විතරක් නෙවෙයි අපෙත් සේරම කැළඹෙනවා ඒක ඩවුන්ලෝඩ් කරන්න ගියහම. අත්ඇරලා දාලා නිකං හිටියා ඕන දෙයක් කැළඹුනාවේ මට මොකෝ කියලා. හැබැයි කිව්වත් වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් ලිංකුවක් දුන්නොත් මා සතුටින්
  15. khjinesh

    ඉතාලි ගිය ලංකාවේ පොන්නයො

    නොද්දකිං ගෙවලය

    No contents