1. Starry Night

    පන්තියේ අන්තිමයා සටහන් ලියාගන්න කලින් ගොඩක් ගුරුවරු කලු ලෑල්ල මැකුවා...

    මොකද, ලපයා පන්ති 5 කරලා යනකොට කළුලෑල්ල මැකුවේ නැද්ද ???
  2. Starry Night

    සින්ඩරැල්ලා කුමරියනේ....

    ආදරයක් නැතත් සිතේ තහනම් බිදගෙන එන්නම් මා හමුවන්නට එනවිට සපත්තුවත් රැගෙන වරෙන් 👠👠👠
  3. Starry Night

    "මාලිමා ආණ්ඩුවෙන් ජනතාව සහතිකවම විදුලි කෝච්චියේ යවනවා.." - ලපයා සහතික වෙයි..😎😎😎

    මිනිස්සු ඔයවගේ කෝච්චි වල යවන්න plan කරපු සෙට් එකක් 1940 ගණන් වලත් හිටිය ! :shocked: :shocked: :shocked:
  4. Starry Night

    බය සහ ඉවසීම අතර වෙනසලු!!

    මං හිතන්නේ හැරමිටියෙන් යන කාලේ වෙනකොට උබට තේරෙයි මේ ලෝකේ යාලුවෝ වත් තරහ කාරයෝ වත් කියලා දෙගොල්ලක් නැති බවත් , අවස්තානුකුලව ඕනෑම කෙනෙක් ඔය දෙපැත්තේ දෝලනය වන බවත් !
  5. Starry Night

    Chineese, Japanese, German , මේ තුනෙන් මොකක් select කරන එක හොඳ වෙයිද?

    ඔය තුනම පැත්තක තියලා English කරන්න කියපන් !
  6. Starry Night

    ලංකාවෙ පතායා වෙන්නෙ 😉

    බුං බුං.... :love:
  7. Starry Night

    ගෝඨාභය ආවෙත් මෙහෙම

    ඩයස් මි ?
  8. Starry Night

    අලි බෝ කිරීම

    අලි නෙමේ මේ කියනවා ඇත්තේ ඇත්තු වෙන්න ඕනේ, අනික නුවර පෙරහැරට ගන්නවනම් එම ඇත්තුන්ගේ කුලෙත් (සද්ධන්ත ) බලනවා නේද ?. ලංකාවේ අලියනම් ඉක්මනින්ම බෝවෙන සතෙක් කියලා තම මම අහලා තියෙන්නේ .
  9. Starry Night

    මේ පාරත් නයා 🐍 එනවා...

    "ඩයස්මි" තව ආවේ නැද්ද ?
  10. Starry Night

    රාමුව බලනවද?

    ඕකා නම් පටම හොරෙක් තමයි. හොදට අහපන් , මේකා තමනට හිතෙන දේ ඇත්ත වගේ කියවනවා
  11. Starry Night

    හොට් කපල්

    @tupac97 මේ ඔබේ අවධානය පිණිසයි !
  12. Starry Night

    Fatty liver වලට ප්‍රතිකාරයක්

    මේ තක්කඩියා එක පාරක් මුළු රටම ඇන්දුවා නේද ? ආයෙත් උබලා ලජ්ජා නැතුව මේ ගොබ්බය කියනෙවා අහනවද ??? ලෙඩක් තියනවනම් සුදුසුකම්ලත් වි. වයිද්යවරයෙක් ගෙන් ප්‍රතිකාර ගනිල්ලකෝ මේ වගේ තක්කඩි ටුයුෂන් කඩ කාරයින්ගෙන් බෙහෙත් අහන්නේ නැතුව. කොහොමත් ඕකට චන්දයක් ලග එකකොට ගස්වල කොළ පොතු මල් මතක් වෙනවා ...
  13. Starry Night

    කඳානේ හොල්මන ගමේ ක්‍රිකට් match එකක් බලන්න වාඩි වෙලා.

    ඊලග කොටස : "කඳානේ හොල්මන බඩවෙලා..."
  14. Starry Night

    Largest Economis By 2050 🤯🤯🤯

    Never ever underestimate USA...
  15. Starry Night

    පුංචි හිත් වල ලස්සන ❤🥰🍀

    ඇඩෙනවා යකෝ ... මේ තියෙන්නේ මම ආස තවත් එකක්! මම මේක 100 පාරක් බලලා ඇති! unfortunately I don't have a daughter
  16. Starry Night

    මේකක් ගන්න තැනක්

    මේක කියන්නේ මොකද්ද ? ප්ලාස්ටික් ෆ්‍රේම් එකද ? ඕනෑම book shop එකක තියනවා
  17. Starry Night

    බබාට ඔටිසම් බන්

    ඌ කෝ බං? දකින්න නෑ නේද දැන් ?
  18. Starry Night

    ඉතිහාසය අමතක කොට බයි පැටව් නිර්මානය කිරීම

    හැබැයි J R ගේ බෑනා, කරුණා අම්මාන්ට එහෙම කරලා නේද LTTE එකෙන් කඩාගත්තේ ?

    No contents