අපේ ස්ටාෆ් එකේ කෙල්ලෙක් දැන් මුස්ලිම් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ...තාම බැඳලා නැහැ..ඒත් ඒත් ඇඳුම නම් මහ අමුතු එක්ක..සාරිය වගේ හිරාබ් කිට් එකක්...කොල්ලා තහන්චි දාලා....මුස්ලිම් නීතියට අනුව බැඳලා ඌ තව එකියක් ගෙනාවාම ඒකිට තේරෙයි...ඒක කියනවා කොල්ලා එහෙම නැහැල්ලු..සිරාවට කොල්ලා හොඳ එකෙක් වුනත්..ඌට...