1. Dumbledore

    Iphone 13

    මේ තියෙන රෙද්දේ ගණන් වලට ෆෝන් ගන්න පිස්සුද බන්... :lol: මුන් 12 එක පුළුවන් උපරිම කාලයක් අදිනවා මාර්කට් එකේ... ඒකත් දෙන්නේ ඕව ප්‍රය්ස්ඩ් :angry: වාහන සේල් කාරයෝ වගේ තමා මුනුත්.
  2. Dumbledore

    මම වැට උඩ ඉන්නේ යනවද නැද්ද?

    ලොකුවට හිතන්න දෙයක් නෑ... යන්න එපා කියල කියන්නේ. :yes: මේ කාලේ ගොඩක් උන්ට අමාරු කාලයක් මචන්. එකයි රැල්ලට වගේ රට යන්න පොරකන්නේ... උබේ ඉන්කම් එකත් එක්ක තාම රට දාල යන්න ඕනේ තැනක උබ නෑ. බිස්නස් ඒකත් පටන් අරන් පොඩි ලෙවල් එකකට ගෙනල්ල තියෙන එකේ ඒකටම ඉන්වෙස්ට් කරපන්. :yes: එකයි මගේ අදහස. මොකද රට යන...
  3. Dumbledore

    🚌🚎 බස් වල ගමන් කරන විට පිළිපැදිය යුතු අලුත් නීති මාලාව 🚎🚌

    ඕව හරියට උනේ නැත්නම් ආයේ රැල්ලක් එනවා ඉතින්... වැක්සීන් ගත්ත කියල නෑ...
  4. Dumbledore

    Asus vz229h මොනිටර් එකට VESA adapter

    වේස ඇඩැප්ටර් බම්ප්
  5. Dumbledore

    චීනේ හදන මේ කාර් එකේ කොස්ට් එක $900යි!

    චීන්නු ඔහොම සීනි බෝල වාහන ගහන්නේ ඒ රටේ දම් රැජිනල වගේ වාහන පාරේ යන්නේ නැති හින්ද. :P මෙහෙ තියෙන රැජිනක් ලඟින් ගියත් ඕව හුලන් පාරට පෙරළෙනව :lol:
  6. Dumbledore

    පු$$ ග්‍රිල් කර ගැනිම

    අඩේ.. හෙළ යක්ඛයෙක්ද බන් ඒ.... :baffled:
  7. Dumbledore

    මයිනා ලගදි අපිට සුබ ආරංචියක් ගෙනෙයිද බන්

    මොකද බන් උනේ... දැනගන්න කියපන්කො.
  8. Dumbledore

    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න උදව් කරන්න.

    adee thanks mcn. mn oka gena hoyaganna vidihak nathuva hitiye. NTB unuth Amex ekak denava. habayi uba kiyana vidihata offers vadiyen set venne visa or master card valatanm amex yanna one na ne neh.. anika anual fee Amex vala vadi kiyala ahala thiyenava. eka athada?
  9. Dumbledore

    Mobile Phone Import

    ඔය ඔක්කොමත් හරි මෙහෙ උන් ෆෝන් එක උස්සන එකක් නෑ කියල ගැරන්ට් කරන්නේ කවුද :confused:
  10. Dumbledore

    Dual Monitors පාවිච්චි කරන මෘදුකාංග ඉන්ජිනේරුවරු වරෙල්ලා...

    wide monitor ekak ganin yako. magulatada dual monitors danne. matanm mala vadayak dual monitors. (madden frame eka set vena hinda)
  11. Dumbledore

    පානදුරේ අමු තැරි මෝඩයෙක්

    මේවා බලන ඩේටත් අපරාදේ... :lol:
  12. Dumbledore

    Iphone 13 pro (128)එකක් ගන්න වැඩ කරන්න ඕන දවස් ගාන

    ලංකාව ඕකට අදාල නෑ... අපේ අයට එකදවසින් ඕක ගන්න පුළුවන්. ණයක් ගන්න යන වෙලාව විතරයි යන්නේ. :yes:
  13. Dumbledore

    ඔරු පාරු වලින් පැසිෆික් තරණය කළ පොලිනීසියානුවන්

    අද දවසේ දැකපු හොඳම ත්රෙඩ් එක :yes: :love:
  14. Dumbledore

    සන්නා block වී ඇත

    මෙන්න මේ වීඩියෝ එක නම් සිරා. දෙපැත්ත බෙදිලා මරා ගන්න උන්ට බලන්න වටිනවා
  15. Dumbledore

    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න උදව් කරන්න.

    ඔය දෙකේ වෙනස මොකක්ද බන්. Amex එකෙයි නොර්මල් එකෙයි
  16. Dumbledore

    යාලුවෙක්ට ලොකු ප්‍රශ්නයක්

    tony stark thamayi contact karaganna venne :P peter koluvata help kala oya vage scene ekakadi :baffled:
  17. Dumbledore

    ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න උදව් කරන්න.

    සම්පත්කාඩ් වලයි සම්පත් ඇමෙක්ස් කියල දෙන කාඩ් වලයි වෙනස කියපල්ලකෝ දන්න එකෙක්. කෝකද වැඩිය හොඳ ?

    No contents