1. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මෙන්න ලොවෙත් බැස්සා කොහොමද වැඩ කිඩ 89 ඩයල් උන්ගේ
  2. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    හානේ කුයිට් බේබි ඔයා... ඔයා ඉතින් බේබිලානේ. අපිට කොයින්ද එව්වා :P:P:P:P:P:P
  3. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    අහවල් ශ්‍රවණ. ඔන්න ඔහේ දාපන්න් බන්... උබ ඔය ටිකම අපිට ගේනවා මදිද බන් ඔව්වා හොයාගෙන
  4. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව් බන්... මාව හම්බ වෙන්න ඉද්දි වහානේ එක්කන් යද්දි වහනේ සද්දේ රෑ ඇහෙන හින්දා තාත්තා වාහනේ නිවුටල් කරලා මාමාත් එක්ක තල්ලු කරන් ගිහින් තියෙන්නේ උන් ටික මග ඇරෙනකම්. ටී එම් ගේ තාත්තා ගැන කියන සින්දුවට මම පට්ටම ආදරේ ඔය සීන් එකත් හින්දමයි
  5. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    මේ උපහාරය ප්‍රේම් මාමා ගැන අපිට මෙච්චර ලස්සනට ගෙනත් දෙන සැසාටයි:yes::yes::yes::yes::yes::yes:
  6. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    89 කලබලා කලේ තමයි උපන්නේ. ඒ කාලේ මතක නැති උනත් පහු කාලේක අම්මා අපිව ලග තියාගෙන අකුරක් නෑර කියලා දුන්නා. ඉටින් නොදැක්කාට ඒ කාලේ උනු දේවල් කථාන්දරයක් වගේ හිතේ තියනවා
  7. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  8. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ලස්සන කියන්නේ සාපේක්ශ දෙයක්. මූනේ ලස්සන හිතේ නැහැයි කියහනවනේ. ඒත් ප්‍රේම් මාමාගේ හිත කොච්චර ලස්සන ඇත්ද? කොච්චර නිර්මාණශීලීයිද? කියලා වැඩක් නැහැ
  9. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    ඔව් බන්. අම්මලා අපිව කොහොම රකින්න ඇද්ද ඕයි. මතක් වෙද්දිත් දුවලා ගිහින් අම්මවා බදා ගන්න හිතෙනවා ඕයි, එහෙම රැක්කේ නැත්තම් අද අපි මෙහෙම කම්පියුටරයක් ඉස්සරහට වෙලා ඉදියිද
  10. 0716aravinda

    2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

    දැන් ඉදන් සෙට් වෙලා ඉදහන් :love::love::love:

    No contents